අනේ මේ සාරා පිස්සු කතාකරන්න එපා කිරිවල ගණන් දන්නවදපැණි බෝතලයක් ඊටත් එහා
![]()
කිරි හට්ටියක් 200ක් වගේ වෙයි..පැනි බොතලයක් 720යි..මී පැනි..කිතුල් පැනි ව්ල ගනන් දන්නෙ නැ..

)![]()
මේකේ තනිකඩ නාකි කුකුලන්ට කිකිළියන් සෙට් වෙන කැම්පස් යන්න ඉන්න උන්ට සුපිරි රැග් සෙට් වෙන ව්‍යපාර කරන අයට කෝටිපතියන් වෙන්න ලැබෙන ,ජොබ් කරන අයට බෝනස් වැඩි වැඩියෙන් ලැබෙන කසාද බැන්ද අයට තුන් නිවුන් දරුවන් ලැබෙන සුභ නව වසරක් වේවා !!
(විශේෂෙන් මේකේ වැඩියෙන්ම කෙල්ලෙක් නෑ කියලා අඩන එකාට ඉතා ඉක්මනින් කෙල්ලෙක් සෙට් වේවා)

උඹ නෙ වැඩියෙන්ම හොටු පෙරාගෙන අඬන්නේ![]()
මේකේ තනිකඩ නාකි කුකුලන්ට කිකිළියන් සෙට් වෙන කැම්පස් යන්න ඉන්න උන්ට සුපිරි රැග් සෙට් වෙන ව්‍යපාර කරන අයට කෝටිපතියන් වෙන්න ලැබෙන ,ජොබ් කරන අයට බෝනස් වැඩි වැඩියෙන් ලැබෙන කසාද බැන්ද අයට තුන් නිවුන් දරුවන් ලැබෙන සුභ නව වසරක් වේවා !!
(විශේෂෙන් මේකේ වැඩියෙන්ම කෙල්ලෙක් නෑ කියලා අඩන එකාට ඉතා ඉක්මනින් කෙල්ලෙක් සෙට් වේවා)

ඒකනේ ඉතින් ඕවා උතුරවන්න සල්ලි කොයින්දකිරි හට්ටියක් 200ක් වගේ වෙයි..පැනි බොතලයක් 720යි..මී පැනි..කිතුල් පැනි ව්ල ගනන් දන්නෙ නැ..
පසුගිය වසරේ සංවාද මණ්ඩපය තුල මාගේ හැකර කටුසු කටින් පිටවූ යම් කිසි වදනක් නිසා ඔබගේ සිත රිදවීමක් ඇතිවුයේ නම් ඒ ගැන සමාව භජනය කර සිටිමි![]()
ඒ වගේම මේ වසරේදීත් තව තවත් හොඳින් මඩ ප්‍රහාර එල්ල කිරීමට දත කට මැදගෙන සිටින බවත් සතුටින් ප්‍රකාශ කිරීමටත් කැමතියි![]()

ඇතිඑකක් ඇද්ද

මට සෙට් වේවා කිලා තමා කිවේඋඹ නෙ වැඩියෙන්ම හොටු පෙරාගෙන අඬන්නේ![]()

නංගි බබාලා බලන්නේ 2020න් පස්සේ
ලස්සන සූටි නංගි බබෙක් පිළිබඳ සිතක් ඔබ තුල පහල වේවා
මේ වසර නව රැකියා අවස්ථාවක් සොයාගෙන ගුල හැරදා සිදාදියට යන වසරයි
නංගි බබාලා බලන්නේ 2020න් පස්සේමේ වසර නව රැකියා අවස්ථාවක් සොයාගෙන ගුල හැරදා සිදාදියට යන වසරයි