සත්ව සමාජයේ ශෝධනයක් සිදුවීමට යාම වැළැක්වූ ඔබට විරෝධය

දෙගොල්ලම ඉන්න ඔනි![]()
පූසන්ට නිදහසේ ඇවිදින්න තියෙන්න ඕනෙ 
දැන් ඕකා ඕක හිතේ තියාගෙන ඉඳල උඹ තනියම ඉන්න වෙලාවක උඹව හපනවා බලපන්කොමැරෙන්න ගහන්න පිස්සුද යකෝස්වභාවිකව මැරිල යනවනං කැමතියි
උදැල්ලෙ මිට යංතං වැදුන ඌ බුරාගෙන දිව්ව පූස බේරුනා
![]()
දැන් ඕකා ඕක හිතේ තියාගෙන ඉඳල උඹ තනියම ඉන්න වෙලාවක උඹව හපනවා බලපන්කො![]()
උට එච්චර දෙයක් සැලසුම් කරන්න බෑ
අන්න පූසෙක් වගේ නං වෙන්න පුලුවන් 
පුසව බේරාගැනීම = හොඳයි.හායි යාලුවනේඔයාල මොනාද අලුත් අවුරුද්දෙ කරපු හොඳ වැඩ
මම නං අද පූසෙක්ව බේරගත්ත
අපේ බල්ල පූසට කනව මං බල්ලට උදැල්ලෙන් ගැහුව
![]()


පුසව බේරාගැනීම = හොඳයි.
බල්ලට ගැසීම = නරකයි.
මට කරන්න දෙයක් නෑ 
දෙගොල්ලොම ඉන්න ඕන්නං බල්ලො ඉන්න ඕනෙ කූඩුවල හරි ගැටගහල හරිපූසන්ට නිදහසේ ඇවිදින්න තියෙන්න ඕනෙ
![]()
වයිට වෝකරයා මගේ ස්ට්රෙස් වැඩි කරනවනේ...
කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට



වයිට වෝකරයා මගේ ස්ට්රෙස් වැඩි කරනවනේ...
කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට

සැලසුන් කරන්න දෙයක් නෑ හව් ගාල උගුරු දණ්ඩට පැන්නම ඉවරයිඕක බල්ලඋට එච්චර දෙයක් සැලසුම් කරන්න බෑ
අන්න පූසෙක් වගේ නං වෙන්න පුලුවන්
![]()
අනේ අපේ වෝකරයා
වයිට වෝකරයා මගේ ස්ට්රෙස් වැඩි කරනවනේ...
කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට

ඔය වයසට ඔච්චර මහන්සි වෙන්න එපා කියල කොච්චර කියනවද අහන්නේ නෑ නෙවයිට වෝකරයා මගේ ස්ට්රෙස් වැඩි කරනවනේ...
කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට
දැන් විශ්රාම ගන්න කාලේ හරි
එකනෙ උපුල් මාමෙ ප්රෙශර් පෙත්ත බොන්ඩ ඉක්කන්ට
