~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දෙගොල්ලම ඉන්න ඔනි:yes::yes::yes:

දෙගොල්ලොම ඉන්න ඕන්නං බල්ලො ඉන්න ඕනෙ කූඩුවල හරි ගැටගහල හරි :yes: පූසන්ට නිදහසේ ඇවිදින්න තියෙන්න ඕනෙ :yes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරෙන්න ගහන්න පිස්සුද යකෝ :angry: ස්වභාවිකව මැරිල යනවනං කැමතියි :sorry: උදැල්ලෙ මිට යංතං වැදුන ඌ බුරාගෙන දිව්ව පූස බේරුනා :love:
    දැන් ඕකා ඕක හිතේ තියාගෙන ඉඳල උඹ තනියම ඉන්න වෙලාවක උඹව හපනවා බලපන්කො :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඕකා ඕක හිතේ තියාගෙන ඉඳල උඹ තනියම ඉන්න වෙලාවක උඹව හපනවා බලපන්කො :baffled:

    ඕක බල්ල :lol: උට එච්චර දෙයක් සැලසුම් කරන්න බෑ :baffled: අන්න පූසෙක් වගේ නං වෙන්න පුලුවන් :yes:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හායි යාලුවනේ :) ඔයාල මොනාද අලුත් අවුරුද්දෙ කරපු හොඳ වැඩ :) මම නං අද පූසෙක්ව බේරගත්ත :) අපේ බල්ල පූසට කනව මං බල්ලට උදැල්ලෙන් ගැහුව :)
    පුසව බේරාගැනීම = හොඳයි.:yes:
    බල්ලට ගැසීම = නරකයි.:no:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙගොල්ලොම ඉන්න ඕන්නං බල්ලො ඉන්න ඕනෙ කූඩුවල හරි ගැටගහල හරි :yes: පූසන්ට නිදහසේ ඇවිදින්න තියෙන්න ඕනෙ :yes:

    වැරදි......කිසිම සතෙක් ගැට ගහලා හදන්න ඔනි නැ...මාත් කැමති පුසන්ට..එත් සතෙක්ව කවදාවත් කුඩු කරන්න හොද නැ...අපි කැමතිද කුඩුවක් ඇතුලේ ඉන්න...ගැට ගහලා තියනවට...එ වගේ තමා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වයිට වෝකරයා මගේ ස්ට්‍රෙස් වැඩි කරනවනේ...

    කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට :dull:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    වයිට වෝකරයා මගේ ස්ට්‍රෙස් වැඩි කරනවනේ...

    කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට :dull:

    ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක බල්ල :lol: උට එච්චර දෙයක් සැලසුම් කරන්න බෑ :baffled: අන්න පූසෙක් වගේ නං වෙන්න පුලුවන් :yes:
    සැලසුන් කරන්න දෙයක් නෑ හව් ගාල උගුරු දණ්ඩට පැන්නම ඉවරයි :baffled: අනේ අපේ වෝකරයා :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වයිට වෝකරයා මගේ ස්ට්‍රෙස් වැඩි කරනවනේ...

    කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට :dull:

    එකනෙ උපුල් මාමෙ ප්‍රෙශර් පෙත්ත බොන්ඩ ඉක්කන්ට :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වයිට වෝකරයා මගේ ස්ට්‍රෙස් වැඩි කරනවනේ...

    කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට :dull:
    ඔය වයසට ඔච්චර මහන්සි වෙන්න එපා කියල කොච්චර කියනවද අහන්නේ නෑ නෙ :no: දැන් විශ්‍රාම ගන්න කාලේ හරි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එකනෙ උපුල් මාමෙ ප්‍රෙශර් පෙත්ත බොන්ඩ ඉක්කන්ට :yes:

    එහෙමවත් එකක් තිබ්බානම් ඒවා පිට දාලා ස්ට්‍රෙස් අඩුකරගන්න තිබුනා:P