නැද්ද අයියේ තනිකඩ කෙල්ලෝඔයාගේ නැතිනම් හාමිනේටවත් නම්කිලා ..අර සයෝගේ නම්කිලා වගේ අයනම් එපා
![]()
නම්කිලා ඉන්නව ෆ්රෙන්, උං නාගීනා ල වගෙ..

උඹට තනිකම සැපයි කියල හිතෙයි

නැද්ද අයියේ තනිකඩ කෙල්ලෝඔයාගේ නැතිනම් හාමිනේටවත් නම්කිලා ..අර සයෝගේ නම්කිලා වගේ අයනම් එපා
![]()


නම්කිලා ඉන්නව ෆ්රෙන්, උං නාගීනා ල වගෙ..
උඹට තනිකම සැපයි කියල හිතෙයි![]()



ඒ තරම්ම අවුල්ද අයියා ඇනේ ගහපු තැන 

නෑ සීරියස් අහන්නේ ..අවුලකට අරම ඇහුවා නෙවේ

පොඩ්ඩක් අවුල් තියන එකෙක් නම් මට හදාගන්න එක ගේමක් නෙවේ
.මහා අවුල් නැත්තන් 
නෑ සීරියස් අහන්නේ ..අවුලකට අරම ඇහුවා නෙවේපොඩ්ඩක් අවුල් තියන එකෙක් නම් මට හදාගන්න එක ගේමක් නෙවේ
.මහා අවුල් නැත්තන්
![]()




අනේ මන්දා බ්රෝ .ඕක ඇත්ත හැබැයි ගොඩක් පවුල් අවුල් වෙන්නේ දෙන්නම මුදුනා වෙන්න බලනවා ..එකෙක්වත් සකන්ඩ් වෙන්න කැමති නෑ .එක තමා මන් දකින ප්රදානම අවුල ..ම්ම් කරගහනවා කියන්නේ සොයන ඉන්නවා විතරයි බ්රෝ තව අවුරුදු 5 ටවත් බදින්නනම් බලාපොරොත්තුවක් නෑලුEhema kiyala thama hemoma karagahanne saho...
Ubath bendala ma balapanko.. Oya thiyena hadissiya ta.. Wanagatha unanam hodai kiyala hithei![]()
අනේ මන්දා බ්රෝ .ඕක ඇත්ත හැබැයි ගොඩක් පවුල් අවුල් වෙන්නේ දෙන්නම මුදුනා වෙන්න බලනවා ..එකෙක්වත් සකන්ඩ් වෙන්න කැමති නෑ .එක තමා මන් දකින ප්රදානම අවුල ..ම්ම් කරගහනවා කියන්නේ සොයන ඉන්නවා විතරයි බ්රෝ තව අවුරුදු 5 ටවත් බදින්නනම් බලාපොරොත්තුවක් නෑලු
බෑ බන් මුෂලයෝ ටිකක් මට නාකි තනිකඩයා කියනවාඋඹට වයස කීයද? 22-25, 25-28, 28-30 , අන්තිම එකේනම් දැන්ම හොයාගත්තට අවුල් නෑ, මුල් දෙකෙ නම් තව කාලයක් ආතල් එකෙ හිටපන්




මේක ශාපලත් සොහොන් බිමක් වෙලා ..දැන් මේකට වැඩිපුර කවුරුත් එන්නේ නෑකව්රුත් නැද්දෝ.............


බෑ බන් මුෂලයෝ ටිකක් මට නාකි තනිකඩයා කියනවා
අනික දැන් ඉන්න කෙල්ලෝ 22-26 කෙල්ලෝ ඔක්කොමත් යාලු වෙලා .තව පහු උනාම එක්කෝ බාලාපරාදයක් කරන්න වෙන්නේ![]()



මේක ශාපලත් සොහොන් බිමක් වෙලා ..දැන් මේකට වැඩිපුර කවුරුත් එන්නේ නෑ![]()
බෑ බන් මුෂලයෝ ටිකක් මට නාකි තනිකඩයා කියනවා
අනික දැන් ඉන්න කෙල්ලෝ 22-26 කෙල්ලෝ ඔක්කොමත් යාලු වෙලා .තව පහු උනාම එක්කෝ බාලාපරාදයක් කරන්න වෙන්නේ![]()
