~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නැද්ද අයියේ තනිකඩ කෙල්ලෝ :rolleyes::rolleyes::rolleyes:ඔයාගේ නැතිනම් හාමිනේටවත් නම්කිලා ..අර සයෝගේ නම්කිලා වගේ අයනම් එපා :eek:

    නම්කිලා ඉන්නව ෆ්රෙන්, උං නාගීනා ල වගෙ.. ;)
    උඹට තනිකම සැපයි කියල හිතෙයි :P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නෑ සීරියස් අහන්නේ ..අවුලකට අරම ඇහුවා නෙවේ :sorry::sorry:පොඩ්ඩක් අවුල් තියන එකෙක් නම් මට හදාගන්න එක ගේමක් නෙවේ:baffled::baffled: .මහා අවුල් නැත්තන් :eek:

    Ehema kiyala thama hemoma karagahanne saho...
    Ubath bendala ma balapanko.. Oya thiyena hadissiya ta.. Wanagatha unanam hodai kiyala hithei :P:baffled::rofl:;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ehema kiyala thama hemoma karagahanne saho...
    Ubath bendala ma balapanko.. Oya thiyena hadissiya ta.. Wanagatha unanam hodai kiyala hithei :P:baffled::rofl:;)
    අනේ මන්දා බ්‍රෝ .ඕක ඇත්ත හැබැයි ගොඩක් පවුල් අවුල් වෙන්නේ දෙන්නම මුදුනා වෙන්න බලනවා ..එකෙක්වත් සකන්ඩ් වෙන්න කැමති නෑ .එක තමා මන් දකින ප්‍රදානම අවුල ..ම්ම් කරගහනවා කියන්නේ සොයන ඉන්නවා විතරයි බ්‍රෝ තව අවුරුදු 5 ටවත් බදින්නනම් බලාපොරොත්තුවක් නෑලු
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අනේ මන්දා බ්‍රෝ .ඕක ඇත්ත හැබැයි ගොඩක් පවුල් අවුල් වෙන්නේ දෙන්නම මුදුනා වෙන්න බලනවා ..එකෙක්වත් සකන්ඩ් වෙන්න කැමති නෑ .එක තමා මන් දකින ප්‍රදානම අවුල ..ම්ම් කරගහනවා කියන්නේ සොයන ඉන්නවා විතරයි බ්‍රෝ තව අවුරුදු 5 ටවත් බදින්නනම් බලාපොරොත්තුවක් නෑලු

    උඹට වයස කීයද? 22-25, 25-28, 28-30 , අන්තිම එකේනම් දැන්ම හොයාගත්තට අවුල් නෑ, මුල් දෙකෙ නම් තව කාලයක් ආතල් එකෙ හිටපන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹට වයස කීයද? 22-25, 25-28, 28-30 , අන්තිම එකේනම් දැන්ම හොයාගත්තට අවුල් නෑ, මුල් දෙකෙ නම් තව කාලයක් ආතල් එකෙ හිටපන්
    බෑ බන් මුෂලයෝ ටිකක් මට නාකි තනිකඩයා කියනවා :angry::angry::eek:
    අනික දැන් ඉන්න කෙල්ලෝ 22-26 කෙල්ලෝ ඔක්කොමත් යාලු වෙලා .තව පහු උනාම එක්කෝ බාලාපරාදයක් කරන්න වෙන්නේ :eek:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බෑ බන් මුෂලයෝ ටිකක් මට නාකි තනිකඩයා කියනවා :angry::angry::eek:
    අනික දැන් ඉන්න කෙල්ලෝ 22-26 කෙල්ලෝ ඔක්කොමත් යාලු වෙලා .තව පහු උනාම එක්කෝ බාලාපරාදයක් කරන්න වෙන්නේ :eek:

    අපි එහෙම හිතුවට , නොඉදුල් කන්‍යාවියො ඕන තරං ඉන්නව බං ගෙවල් අස්සට වෙලා.. උඹෙ නලලෙ කොටපු පැටික්කි ලගදිම හම්බුවෙයි. එතකල් ඉවසල හිටු.. :yes::love::love:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේක ශාපලත් සොහොන් බිමක් වෙලා ..දැන් මේකට වැඩිපුර කවුරුත් එන්නේ නෑ :baffled::baffled:

    ඔව් පුතී.... අපි එද්දි හැමෝම මාරැවෙලා වත්ද ? මාත් යනව බං, gn!
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බෑ බන් මුෂලයෝ ටිකක් මට නාකි තනිකඩයා කියනවා :angry::angry::eek:
    අනික දැන් ඉන්න කෙල්ලෝ 22-26 කෙල්ලෝ ඔක්කොමත් යාලු වෙලා .තව පහු උනාම එක්කෝ බාලාපරාදයක් කරන්න වෙන්නේ :eek:

    :rofl: