~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

:P මොකද්ද මේ ෆෝන් කතාව? එක්කෙනෙකුත් මතකයි ෆෝන් එකක් ගන්නව කිය කිය ඉදල ඉදල ගත්ත එකක්, ඒ පාර ඔයා පටන්ගන

ෆොන් එකක් දැක්කා...ආසයි ගන්න...සල්ලි නැ...:(:(:(:(
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ෆොන් එකක් දැක්කා...ආසයි ගන්න...සල්ලි නැ...:(:(:(:(

ආසවල් ආව පලියට ඒව පස්සෙ යන්ඩ එපා අල්පෙච්ච දිවියකට හුරු වෙන්න...හැම දේම අනිත්‍ය යැයි සිතන්න...ඕව අරගෙන ටික කාලෙකින් ආසව යනවනෙ කොහොමත්...
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
hafoo itin arunge marketing trix walata rawatenawa..dan oka limited edition kiyala eliyata ganna warayak pasa haiyen kiyannada :eek:

ආසවල් ආව පලියට ඒව පස්සෙ යන්ඩ එපා අල්පෙච්ච දිවියකට හුරු වෙන්න...හැම දේම අනිත්‍ය යැයි සිතන්න...ඕව අරගෙන ටික කාලෙකින් ආසව යනවනෙ කොහොමත්...

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
hafoo itin arunge marketing trix walata rawatenawa..dan oka limited edition kiyala eliyata ganna warayak pasa haiyen kiyannada :eek:

ආහ් මූෂලය, කොහොමද ක්ලාස්වල වැඩ එහෙම...අපිටත් කියන්ඩ කො වෙච්ච අමතක නොවන සිදුවීම් එහෙම..(මෙතන දාන්ඩ පුලුවන් දේවල් විතරයි හරිද..)
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ආසවල් ආව පලියට ඒව පස්සෙ යන්ඩ එපා අල්පෙච්ච දිවියකට හුරු වෙන්න...හැම දේම අනිත්‍ය යැයි සිතන්න...ඕව අරගෙන ටික කාලෙකින් ආසව යනවනෙ කොහොමත්...

    :rolleyes::rolleyes::yes:ohoma hitala bike eka aduwata diyanko :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ආහ් මූෂලය, කොහොමද ක්ලාස්වල වැඩ එහෙම...අපිටත් කියන්ඩ කො වෙච්ච අමතක නොවන සිදුවීම් එහෙම..(මෙතන දාන්ඩ පුලුවන් දේවල් විතරයි හරිද..)

    epa wela ban inne.ada clz ekakata yanna yaddi clz karana gedara okkotana ledalu..labana satiye clz karamulu..epa wela ban inne ..welawakata gihin loriyakata happenna hithenawa..eth loriya aparade kila gedaratama wela innawa :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    epa wela ban inne.ada clz ekakata yanna yaddi clz karana gedara okkotana ledalu..labana satiye clz karamulu..epa wela ban inne ..welawakata gihin loriyakata happenna hithenawa..eth loriya aparade kila gedaratama wela innawa :(

    එහෙම තමයි බන් ජීවිතේ, ගොඩ එන එක ලේසි නෑ...ඔහොම පොඩි දේකටත් ඔහොම හිතෙනන්වන් මහණ වෙයන්....එතකොට ඔක්කොම හරි...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    bike walata ardare ekek widiyata kunu kolleta ganak kiyanna ba.man ara kiwa gana watinawa.uba april waladiwat ubata hithena ganak kiyapanko :D

    එ පාර අප්‍රේල් වෙනකන් ඉන්නලු...අනේ උබට සල්ලි හම්බෙද්දි බැරියෑ.. :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙම තමයි බන් ජීවිතේ, ගොඩ එන එක ලේසි නෑ...ඔහොම පොඩි දේකටත් ඔහොම හිතෙනන්වන් මහණ වෙයන්....එතකොට ඔක්කොම හරි...

    wahana walata tiyana asawa nati karanna ba ban..eka adu kara gatta data man yanawa :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :( :( hari wena ekek hambunot dipanko.ema unt man ct100ekak hari gannam :(

    අනේ දුක හිතුන...උබටම දෙන්න පුලුවන් උනොත් මරු..පොඩි එකාගෙ ආසවනෙ..අප්‍රේල් වෙද්දි මගෙන් අහපන් සර් බයික් එක දුන්නද තාම හෑව් ද කියල...