එකනේ මං එයාට කිවුවෙ මට ගානක් හොයලා දෙන්න..මගේ 4න්1 දෙන්නම් කියලා![]()
damma ganna eka aparade ..tawa masa 3k witara giyanam oka adu wei ..
එකනේ මං එයාට කිවුවෙ මට ගානක් හොයලා දෙන්න..මගේ 4න්1 දෙන්නම් කියලා![]()
damma ganna eka aparade ..tawa masa 3k witara giyanam oka adu wei ..

මොකද්ද මේ ෆෝන් කතාව? එක්කෙනෙකුත් මතකයි ෆෝන් එකක් ගන්නව කිය කිය ඉදල ඉදල ගත්ත එකක්, ඒ පාර ඔයා පටන්ගන

ලිමිටඩ් එඩිශන් නේ![]()
ෆොන් එකක් දැක්කා...ආසයි ගන්න...සල්ලි නැ...![]()
hafoo itin arunge marketing trix walata rawatenawa..dan oka limited edition kiyala eliyata ganna warayak pasa haiyen kiyannada![]()
ආසවල් ආව පලියට ඒව පස්සෙ යන්ඩ එපා අල්පෙච්ච දිවියකට හුරු වෙන්න...හැම දේම අනිත්‍ය යැයි සිතන්න...ඕව අරගෙන ටික කාලෙකින් ආසව යනවනෙ කොහොමත්...

ohoma hitala bike eka aduwata diyanko 
ආහ් මූෂලය, කොහොමද ක්ලාස්වල වැඩ එහෙම...අපිටත් කියන්ඩ කො වෙච්ච අමතක නොවන සිදුවීම් එහෙම..(මෙතන දාන්ඩ පුලුවන් දේවල් විතරයි හරිද..)

කීයකටද ඕනෙ?

epa wela ban inne.ada clz ekakata yanna yaddi clz karana gedara okkotana ledalu..labana satiye clz karamulu..epa wela ban inne ..welawakata gihin loriyakata happenna hithenawa..eth loriya aparade kila gedaratama wela innawa![]()
bike walata ardare ekek widiyata kunu kolleta ganak kiyanna ba.man ara kiwa gana watinawa.uba april waladiwat ubata hithena ganak kiyapanko![]()

එහෙම තමයි බන් ජීවිතේ, ගොඩ එන එක ලේසි නෑ...ඔහොම පොඩි දේකටත් ඔහොම හිතෙනන්වන් මහණ වෙයන්....එතකොට ඔක්කොම හරි...

wahana walata tiyana asawa nati karanna ba ban..eka adu kara gatta data man yanawa![]()

එ පාර අප්‍රේල් වෙනකන් ඉන්නලු...අනේ උබට සල්ලි හම්බෙද්දි බැරියෑ..
hari wena ekek hambunot dipanko.ema unt man ct100ekak hari gannam 
![]()
hari wena ekek hambunot dipanko.ema unt man ct100ekak hari gannam
![]()