ඔයා නරක නැ කුකු...ඔයාට ඔය විහිලුවට නේ ම්ං එහෙම කියනෙ......
අනෙ මගෙ කට
දන්නා ඒවා ගොඩFb විතරද චැට් කරන්න පුලුවන් එකම තැන,එතකොට whats app,viber,hangout,tango,insta,snap,wee chat,line වගේ එවා


එ මොකක්ද.....
උබල දෙන්නම නරක වෙලාමෙයා හොදටම වෙනස් වෙලා වගේ. ඒත් කියන්නෙ මන් නරක් වෙලාල්![]()

ඕකක්ද තියෙන්නෙ p9 lite![]()



නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
නිකන් නාස්ති කරන්නෙ පෙති කඩලා
උඹලගෙ ටවුන් එකෙන් ගත්තේ.
දැන් අවුරුද්දයි මාස 4ක් විතර ඇති කිසිම වදයක් දීලා නෑ.![]()
ඩිසයින් එකත් පට්ට්
29 කට ගත්තෙඔව් ගෙවපු ගානෙ හැටියට කිසිම පාඩුවක් නෑ.මන් ගාවත් ඕකක්ම තියෙන්නෙ දැන්. අයියගේ මේක . එයයි මායි මාරු කරගත්ත ෆෝන්. පට්ට බාන්ඩේ ගෙවන ගානට.ඩිසයින් එකත් පට්ට්
![]()



ඔව් ගෙවපු ගානෙ හැටියට කිසිම පාඩුවක් නෑ.
වහලෙකින් වැටිලත් මොකුත් උනේ නෑ කියන්නේ ඊට වැඩිය දෙයක් තියනවද.![]()

අපරාදෙමනුස්සයෝනෙලුම් මලනිකන් නාස්ති කරන්නෙ පෙති කඩලා
සොඩින් නෙලුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන
ඇතින්නියේ...
යදම් අමතකද පා බැදි විලංගුවේ...

සමිතාට නේ ඔය කියන්නේ
සොඩින් නෙලුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන
ඇතින්නියේ...
යදම් අමතකද පා බැදි විලංගුවේ...
