~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට මොන අ‍යිපෝංද කිව්වලු. :rofl:

    1502744776780265662.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකක්ද තියෙන්නෙ p9 lite:rolleyes:
    :yes:

    උඹලගෙ ටවුන් එකෙන් ගත්තේ. :P
    දැන් අවුරුද්ද‍යි මාස 4ක් විතර ඇති කිසිම වද‍යක් දීලා නෑ. :cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes:

    උඹලගෙ ටවුන් එකෙන් ගත්තේ. :P
    දැන් අවුරුද්ද‍යි මාස 4ක් විතර ඇති කිසිම වද‍යක් දීලා නෑ. :cool:

    මන් ගාවත් ඕකක්ම තියෙන්නෙ දැන්. අයියගේ මේක . එයයි මායි මාරු කරගත්ත ෆෝන්. පට්ට බාන්ඩේ ගෙවන ගානට. :love: ඩිසයින් එකත් පට්ට්:love: 29 කට ගත්තෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් ගාවත් ඕකක්ම තියෙන්නෙ දැන්. අයියගේ මේක . එයයි මායි මාරු කරගත්ත ෆෝන්. පට්ට බාන්ඩේ ගෙවන ගානට. :love: ඩිසයින් එකත් පට්ට්:love:
    ඔව් ගෙවපු ගානෙ හැටි‍යට කිසිම පාඩුවක් නෑ. :yes::cool:
    වහලෙකින් වැටිලත් මොකුත් උනේ නෑ කි‍යන්නේ ඊට වැඩි‍ය දෙ‍යක් ති‍යනවද.:rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ගෙවපු ගානෙ හැටි‍යට කිසිම පාඩුවක් නෑ. :yes::cool:
    වහලෙකින් වැටිලත් මොකුත් උනේ නෑ කි‍යන්නේ ඊට වැඩි‍ය දෙ‍යක් ති‍යනවද.:rofl:

    :rofl:


    අපේ මාම ගාවත් මේකක්ම තියෙන්නෙ. පොඩි උන් බිම දාල පොලේ ගහලා ටෙම්පර්ඩ් එක කුඩු. ඒත් තාම එලට වැඩ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාදෙමනුස්සයෝනෙලුම් මල:angry: නිකන් නාස්ති කරන්නෙ පෙති කඩලා


    සොඩින් නෙලුම් මල ගෙනියන
    බතික්‌ රන් පටින් දිදුලන
    ඇතින්නියේ...
    යදම් අමතකද පා බැදි විලංගුවේ...
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    සොඩින් නෙලුම් මල ගෙනියන
    බතික්‌ රන් පටින් දිදුලන
    ඇතින්නියේ...
    යදම් අමතකද පා බැදි විලංගුවේ...
    සමිතාට නේ ඔය කියන්නේ:rolleyes: