ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ
![]()

උබ හිත හොද කොල්ලෙක් වගේ මොනා උනත්...එල එල

අම්මත් බයිනවා බන් සාදාරන වෙන තරම කොයිතරම්ද කියනවනම් අම්මගෙනුයි නන්ගිගෙනුයි සල්ලි ඉල්ලන් අද පෙට්රල් ගැහුවේ 
කොහොමද සාර ඉවසන් ඉන්නෙ? ඇයි සාරට ඉවසන් ඉන්න බැරි?
ඔනිවට වඩා අඩුවෙන් කියන්නත් එපා..එතකොට ඩිමන්ඩ් එකක් නැනෙ...දුප්පත් ලමෙක්ට වගේ නිකම් කරන එකයි වෙනයි...එත් ඔනිවට වඩා හොද නැ..එතකොට අගේ නැ

හ්ම්ම් ..ගෙදරිනුත් ඕක කිවා ..දුප්පත් කෙනෙක්ටනම් නිකම් කලානම් හරි වගේ 

ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ
![]()

එකනේ...ඇයි එයා හම්බ කරලා මට දෙන්නෙ නැනෙ...ඉතින් එයා කියක් ගත්තත් මට මොකො

ඔව් ඉතින් ඔයාට දෙන්න තරම්නම් සල්ලි කාරයෙක් නෙවේ ..ඔයාගෙන් ඉල්ලුවොත් මිසක් 
අම්මත් බයිනවා බන් සාදාරන වෙන තරම කොයිතරම්ද කියනවනම් අම්මගෙනුයි නන්ගිගෙනුයි සල්ලි ඉල්ලන් අද පෙට්රල් ගැහුවේ
![]()
එකනේ...ඇයි එයා හම්බ කරලා මට දෙන්නෙ නැනෙ...ඉතින් එයා කියක් ගත්තත් මට මොකො
mata aswak thiyenawa dushkara palathaka o/l lamayinta nomile maths class ekak karanna.thama ehema paththak hambune na.ම්ම් මුලින්ම නම හදාගන්න අඩුවට කරන්න වෙනවා මචන් ..මෙහෙම කරාම අනිවා වැඩියෙන් ළමයි සෙට් වෙනවා
ඒක කරගන්නයි බලන්නේ
දුප්පත්ම ළමයට උනත් මගෙන් දැන් ඉගෙන ගන්න පුළුවන්නේ
![]()

ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ
![]()

mata aswak thiyenawa dushkara palathaka o/l lamayinta nomile maths class ekak karanna.thama ehema paththak hambune na.![]()

ඔව් ඉතින් ඔයාට දෙන්න තරම්නම් සල්ලි කාරයෙක් නෙවේ ..ඔයාගෙන් ඉල්ලුවොත් මිසක්
![]()
සාරගෙන්ම තමා අහන්න ඕනේ
කොහොමද සාර ඉවසන් ඉන්නෙ? ඇයි සාරට ඉවසන් ඉන්න බැරි?

එහෙම දෙයක් නැ...තමන්ට ඇති තරම් හම්බ කරගන්න තමන්ට පුලුවන් නේ...හැකියාව තියාගෙන එකෙන් ප්රයොජනයක් නොගෙන ඉන්නෙ ඔයා නේ..තමන් ගේ හැකියාවට වටිනා කමක් ගන්න එක වරදක් නෙමෙයි නෙ
හාපෝ මේකේ දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ ඉන්නවා මගේ මොලේ කොලොප්පන් කියල දන්නේ නැද්ද
ඒකනේ කටුස්සට මොලේ කොලොප්පන්ද කොහෙද...
තාම බේත් බොනවා හොඳ උනේ නෑ
සාරගෙන්ම තමා අහන්න ඕනේ![]()
අර කතාවක් තියනවනෙ උස් තැන් දැක හැකිලෙන්ඩත් එපා මිටි තැන් දැක පුප්පන්ඩත් එපා කියල...නෙහ්?