~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේ :no: ඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ :yes:

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
    අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේ :no: ඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ :yes:

    :lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
    අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේ :no: ඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ :yes:

    කොහොමද සාර ඉවසන් ඉන්නෙ? ඇයි සාරට ඉවසන් ඉන්න බැරි?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උබ හිත හොද කොල්ලෙක් වගේ මොනා උනත්...එල එල :D:cool:
    :D:Dඅම්මත් බයිනවා බන් සාදාරන වෙන තරම කොයිතරම්ද කියනවනම් අම්මගෙනුයි නන්ගිගෙනුයි සල්ලි ඉල්ලන් අද පෙට්‍රල් ගැහුවේ :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔනිවට වඩා අඩුවෙන් කියන්නත් එපා..එතකොට ඩිමන්ඩ් එකක් නැනෙ...දුප්පත් ලමෙක්ට වගේ නිකම් කරන එකයි වෙනයි...එත් ඔනිවට වඩා හොද නැ..එතකොට අගේ නැ
    :yes::yes:හ්ම්ම් ..ගෙදරිනුත් ඕක කිවා ..දුප්පත් කෙනෙක්ටනම් නිකම් කලානම් හරි වගේ :yes::D
    ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
    අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේ :no: ඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ :yes:
    :eek::eek::eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකනේ...ඇයි එයා හම්බ කරලා මට දෙන්නෙ නැනෙ...ඉතින් එයා කියක් ගත්තත් මට මොකො
    :(:(:(ඔව් ඉතින් ඔයාට දෙන්න තරම්නම් සල්ලි කාරයෙක් නෙවේ ..ඔයාගෙන් ඉල්ලුවොත් මිසක් :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :D:Dඅම්මත් බයිනවා බන් සාදාරන වෙන තරම කොයිතරම්ද කියනවනම් අම්මගෙනුයි නන්ගිගෙනුයි සල්ලි ඉල්ලන් අද පෙට්‍රල් ගැහුවේ :lol:

    ඔය සාදාරණකම් සමාජය විසින්ම හදනවබන්, ඒ තරන් කුරිරුයි මේ සමාජය...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes::yes:ම්ම් මුලින්ම නම හදාගන්න අඩුවට කරන්න වෙනවා මචන් ..මෙහෙම කරාම අනිවා වැඩියෙන් ළමයි සෙට් වෙනවා :cool:ඒක කරගන්නයි බලන්නේ :Dදුප්පත්ම ළමයට උනත් මගෙන් දැන් ඉගෙන ගන්න පුළුවන්නේ :D
    mata aswak thiyenawa dushkara palathaka o/l lamayinta nomile maths class ekak karanna.thama ehema paththak hambune na.:D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
    අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේ :no: ඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ :yes:

    :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :(:(:(ඔව් ඉතින් ඔයාට දෙන්න තරම්නම් සල්ලි කාරයෙක් නෙවේ ..ඔයාගෙන් ඉල්ලුවොත් මිසක් :(

    එහෙම දෙයක් නැ...තමන්ට ඇති තරම් හම්බ කරගන්න තමන්ට පුලුවන් නේ...හැකියාව තියාගෙන එකෙන් ප්‍රයොජනයක් නොගෙන ඉන්නෙ ඔයා නේ..තමන් ගේ හැකියාවට වටිනා කමක් ගන්න එක වරදක් නෙමෙයි නෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම දෙයක් නැ...තමන්ට ඇති තරම් හම්බ කරගන්න තමන්ට පුලුවන් නේ...හැකියාව තියාගෙන එකෙන් ප්‍රයොජනයක් නොගෙන ඉන්නෙ ඔයා නේ..තමන් ගේ හැකියාවට වටිනා කමක් ගන්න එක වරදක් නෙමෙයි නෙ

    අර කතාවක් තියනවනෙ උස් තැන් දැක හැකිලෙන්ඩත් එපා මිටි තැන් දැක පුප්පන්ඩත් එපා කියල...නෙහ්?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒකනේ කටුස්සට මොලේ කොලොප්පන්ද කොහෙද...
    හාපෝ මේකේ දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ ඉන්නවා මගේ මොලේ කොලොප්පන් කියල දන්නේ නැද්ද :baffled: තාම බේත් බොනවා හොඳ උනේ නෑ :no: