~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නෑ නෑ මම යන්නන්කො මාස නමයකින් ආයෙ එන්නන් පලතුරු ටිකක් එහෙම අරන්..මේ පැත්තෙ... :lol:

    ඒ මොකෝ
    සයිට් එක ඩවුන් වෙනවද මාස 9ක් :shocked::shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට ඉන්ග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න.http://www.free4talk.com/ නැත්තම් කෙලෙන්ම සුද්දෝ එක්ක(නේටිව් ඉන්ග්‍රීසි කට්ටිය) එක්ක කතා කරන්න ඕනෙ නම් Discord එන්න:):)

    මාත් එන්නද....මටත් බැ ඉන්ගිරිසි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔයාට ඉන්ග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න.http://www.free4talk.com/ නැත්තම් කෙලෙන්ම සුද්දෝ එක්ක(නේටිව් ඉන්ග්‍රීසි කට්ටිය) එක්ක කතා කරන්න ඕනෙ නම් Discord එන්න:):)

    try ekak dila balannam :D:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~

    කටින් කතා කරනක් වැඩක් නෑ බන්....ටෙක්ස්ට් චැට් නන් ඕන තරන් පුලුවන්නෙ ඒත් කටින්කතා කරද්දි තමා හිර වෙන්නෙ...

    :yes::yes:කටින් කතා කරන්න තමා කිව්වෙ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි මාස 9ක් ඉන්නෙ..අවුරුද්දකට පස්සෙ එන්නකො

    හම්බෙච්ච ගමන්ම බලන්ඩ ඕනෙ මට , ඒක නෙවේ තාම fb එකක් හදන්ඩ හිත හදා ගත්තෙ නැද්ද? :D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මන් කියන්නද ඔයාල එන වෙලාවක් කියන්න free4talk එකට මමත් එතන ඉන්නවා සාමාන්යයෙන්..මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්.. නැත්තම් මගෙ ඩිස්කොර්ඩ් සෙර්වෙර් එකට එන්න අපි කතා කරමු(English walin)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මන් කියන්නද ඔයාල එන වෙලාවක් කියන්න free4talk එකට මමත් එතන ඉන්නවා සාමාන්යයෙන්..මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්.. නැත්තම් මගෙ ඩිස්කොර්ඩ් සෙර්වෙර් එකට එන්න අපි කතා කරමු(English walin)

    මට නිකන් මොකද්ද වගේ කතා කරන්ඩ අදුනන්නෙත් නෑනෙ....කිචි වගේ :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔයාට ඉන්ග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න.http://www.free4talk.com/ නැත්තම් කෙලෙන්ම සුද්දෝ එක්ක(නේටිව් ඉන්ග්‍රීසි කට්ටිය) එක්ක කතා කරන්න ඕනෙ නම් Discord එන්න:):)

    Ts wageda bn meka :rolleyes: