"මේ වාක්‍යයයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්‍යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්

"මේ වාක්‍යයයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්‍යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්![]()

මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්‍යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
ehenam dan hoyannakoe![]()
වැරධි වැරදියි..ඒක වැරදි ලෙස නිවැරදි විය යුතුයි..
ඇත්තෝය යනුවෙන් ප්‍රකාශ කිරීමටනන් ජීවී බහුවචන දෙයක් විය යුතුයි.
තුන් වෙනි එක දන්නෙ නැහැ (කෝ මොන වාක්‍යයක් ගැනද කියන්නේ?)

. දැන් තියෙන්නෙ අමාරු හරිය.. මම කියන්නෙ ඔය නිල් පාටින් තියන කොටස ගැන
මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්‍යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
ehenam dan hoyannakoe![]()

ඔයා ඔකේ ලේසියෙන් දකින්න පුලුවන් ටික දැක්කා.. දැන් තියෙන්නෙ අමාරු හරිය.. මම කියන්නෙ ඔය නිල් පාටින් තියන කොටස ගැන
![]()

මෙම වාක්‍යයේ වැරදි තුනක් ඇත.
mema wakyaye waradi dekak atha![]()

මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්‍යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
ehenam dan hoyannakoe![]()

මම අහන්නෙ වාක්‍යය නිවැරදි කරලා නෙවේ.. මේ කෙ වැරදි කීයක් තියනවද ඒ මොනවද කියලායි![]()
etakota waradi thunak nane waradi dekak kiyala niwaradi wenna ona 
වචන දෙකක් වැරදියි, වැරදි තුනක් ඇත කියන සම්පුර්ණ වාක්‍ය වැරදියි මොකෝ තිබුනෙ වැරදි දෙකක් නිසාමම අහන්නෙ වාක්‍යය නිවැරදි කරලා නෙවේ.. මේ කෙ වැරදි කීයක් තියනවද ඒ මොනවද කියලායි![]()
හැබැයි තුන්වෙනි වැරැද්ද වාක්‍යම වැරදි වීම නිසා වැරදි තුනක් තියෙනවා කියන එක හරි
ඒක හරි උනොත් ආයෙත් වාක්‍ය හරි වෙලා වැරදි ගැන දෙකට බහිනවා
එතකොට අයම වාක්‍ය වැරදි වෙලා වැරදි තුනක් වෙනවා ඔහොම ඔහොම යනව ඉවරයක් නෑ නෙ 
වචන දෙකක් වැරදියි, වැරදි තුනක් ඇත කියන සම්පුර්ණ වාක්‍ය වැරදියි මොකෝ තිබුනෙ වැරදි දෙකක් නිසාහැබැයි තුන්වෙනි වැරැද්ද වාක්‍යම වැරදි වීම නිසා වැරදි තුනක් තියෙනවා කියන එක හරි

endless loopවචන දෙකක් වැරදියි, වැරදි තුනක් ඇත කියන සම්පුර්ණ වාක්‍ය වැරදියි මොකෝ තිබුනෙ වැරදි දෙකක් නිසාහැබැයි තුන්වෙනි වැරැද්ද වාක්‍යම වැරදි වීම නිසා වැරදි තුනක් තියෙනවා කියන එක හරි