~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    "මේ වාක්‍යයයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්:rolleyes::rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    3යි :D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
    ehenam dan hoyannakoe:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
    ehenam dan hoyannakoe:P

    වැරධි වැරදියි..ඒක වැරදි ලෙස නිවැරදි විය යුතුයි..

    ඇත්තෝය යනුවෙන් ප්‍රකාශ කිරීමටනන් ජීවී බහුවචන දෙයක් විය යුතුයි.

    තුන් වෙනි එක දන්නෙ නැහැ (කෝ මොන වාක්‍යයක් ගැනද කියන්නේ?)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    වැරධි වැරදියි..ඒක වැරදි ලෙස නිවැරදි විය යුතුයි..

    ඇත්තෝය යනුවෙන් ප්‍රකාශ කිරීමටනන් ජීවී බහුවචන දෙයක් විය යුතුයි.

    තුන් වෙනි එක දන්නෙ නැහැ (කෝ මොන වාක්‍යයක් ගැනද කියන්නේ?)

    ඔයා ඔකේ ලේසියෙන් දකින්න පුලුවන් ටික දැක්කා.:yes::yes:. දැන් තියෙන්නෙ අමාරු හරිය.. මම කියන්නෙ ඔය නිල් පාටින් තියන කොටස ගැන:cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
    ehenam dan hoyannakoe:P

    මෙම වාක්‍යයේ වැරදි තුනක් ඇත. :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
    ehenam dan hoyannakoe:P

    එහෙම ගන්නවනං 3කට වඩා තියෙනව :baffled:
    වැරධි නෙමේ වැරදි
    ඇත්තෝය නෙමේ ඇත හරි ඇත්තේය හරි වෙන්න ඕනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම අහන්නෙ වාක්‍යය නිවැරදි කරලා නෙවේ.. මේ කෙ වැරදි කීයක් තියනවද ඒ මොනවද කියලායි:yes::yes:
    වචන දෙකක් වැරදියි, වැරදි තුනක් ඇත කියන සම්පුර්ණ වාක්‍ය වැරදියි මොකෝ තිබුනෙ වැරදි දෙකක් නිසා :baffled: හැබැයි තුන්වෙනි වැරැද්ද වාක්‍යම වැරදි වීම නිසා වැරදි තුනක් තියෙනවා කියන එක හරි :baffled: ඒක හරි උනොත් ආයෙත් වාක්‍ය හරි වෙලා වැරදි ගැන දෙකට බහිනවා :baffled: එතකොට අයම වාක්‍ය වැරදි වෙලා වැරදි තුනක් වෙනවා ඔහොම ඔහොම යනව ඉවරයක් නෑ නෙ :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වචන දෙකක් වැරදියි, වැරදි තුනක් ඇත කියන සම්පුර්ණ වාක්‍ය වැරදියි මොකෝ තිබුනෙ වැරදි දෙකක් නිසා :baffled: හැබැයි තුන්වෙනි වැරැද්ද වාක්‍යම වැරදි වීම නිසා වැරදි තුනක් තියෙනවා කියන එක හරි :baffled: ඒක හරි උනොත් ආයෙත් වාක්‍ය හරි වෙලා වැරදි ගැන දෙකට බහිනවා :baffled: එතකොට අයම වාක්‍ය වැරදි වෙලා වැරදි තුනක් වෙනවා ඔහොම ඔහොම යනව ඉවරයක් නෑ නෙ :shocked:

    :shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වචන දෙකක් වැරදියි, වැරදි තුනක් ඇත කියන සම්පුර්ණ වාක්‍ය වැරදියි මොකෝ තිබුනෙ වැරදි දෙකක් නිසා :baffled: හැබැයි තුන්වෙනි වැරැද්ද වාක්‍යම වැරදි වීම නිසා වැරදි තුනක් තියෙනවා කියන එක හරි :baffled: ඒක හරි උනොත් ආයෙත් වාක්‍ය හරි වෙලා වැරදි ගැන දෙකට බහිනවා :baffled: එතකොට අයම වාක්‍ය වැරදි වෙලා වැරදි තුනක් වෙනවා ඔහොම ඔහොම යනව ඉවරයක් නෑ නෙ :shocked:

    :yes: endless loop
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    හරි මේක තවදුරටත් අනාගන්නවට වඩා ම උත්තරේ ලේසි කරන්නම්. මේක පැරඩොක්ස් එකක්. ඒ කියන්න මේ කෙ උත්තරේ කාටවත් කියන්න බෑ.. මේකෙ වැරදි 2 ක් පේන්න තියනවා. ඒ ට අමතවව වාක්‍යයේ කියලා තියෙන්නෙ 3 ක් තියනවා කියලා ඒ කත් වැරැද්ද්ක්. එතකොට වැරදි 3යි... ඒත් ආයමත් බැලුවොත් ඒක හරි එතකොට ආයමත් වැරදි දෙකයි. ඔහොම දිගටම ඕක යනවා

    more info....https://www.reddit.com/r/riddles/comments/6r6lvz/there_are_are_three_things_wrong_wrong_with_this/?st=jc7b2siq&sh=250301a9
     
    කොල්ලා දස්සයා