mamath karanna hitiye eke.hebei ithin job adui.
පිලිගැනීමෙ වෙනසක් නෑ කියන්නෙ කැම්පස් එක්ක
මම කිව්වේ සිවිල් ඉන්ජිනියරින්ග් ගැන.
ඕපන් යුනිවසිටි නැශනල් යුනිවසිටි අයට තරගයක් දෙන්න පුලුවන් තත්වෙන් එළියට එන්නේ... හේතුව එක්ස්පීරියන්ස් එක. කෝස් එක කරන්නේ ලෙක්චර් රූම් එකක්ම නොවන නිසා (බොහෝවිට සයිට් එකක වැඩකරද්දි නිසා) ඩිග්රී එක්ක එක්ස්පීරියන්ස් තියේ.. ප්රයිවට් කම්පැනීස් මෝ ප්රිෆර්.
ඔය හුගක් ඒසී කාමරවල කරන සිවිල් ලමයි ෆීල්ඩ් එකේදි ලැක් කන්ෆිඩන්ට්

උදෑසනම පොඩි අපි දිව එනවා...කොහේද සැඟවී එළියට එනවා... උදේ පාන්දර පාසැල් යන්නට.. බසයක් ඇවිදින් කථා කරනවා..

ඉක්මනට විඩියො කරගෙන අටපට්ටමට කොල් එකක් දෙන්න....ඉස්කෝලේ යන කාලේ ගියා දැන් යන්නෙ නෑ
බස් එකක් කතා කරත් එලියට එයිද උබ

කියපන්කො දන්නවනම්
Danne ban. Karanna hari amaruilu. Time eka sehena yanawa. Self study neh. No lectures
ලෙක්චර් නෑ 
Danne ban. Karanna hari amaruilu. Time eka sehena yanawa. Self study neh. No lectures
කතාකරන බස් දැකල නැද්දඉක්මනට විඩියො කරගෙන අටපට්ටමට කොල් එකක් දෙන්න....
ලෙක්චර් නෑ
![]()
උනන්දුව තියනවම් ගේමක් නෑ බන්
පොත් ඔක්කොම දෙනවා කැම්පස් එකෙන්
ලෙක්චර්ස් නම් එක සබ්ජෙක්ට් එකකට 3ක්ද කොහෙද තියෙන්නේ
පොත පාඩම් කරල තමයි ඉතින් ගොඩ යන්ඩ ඕනේ
එක්සැම් නම් කලින් අවුරුදු වල ස්ට්රක්චර් එකමයි එන්නේ
ලොකු වෙනසක් වෙන්නේ නෑ
Danna tharamin ne. Senior un kuppi danawa. Ewai self study thamai thiyenne. Aurudda patan ganiddi book set ekak denawa. Ewa balala assessment karala denna oni.

Ou katta kagena puliwan nam hadai.උනන්දුව තියනවම් ගේමක් නෑ බන්
පොත් ඔක්කොම දෙනවා කැම්පස් එකෙන්
ලෙක්චර්ස් නම් එක සබ්ජෙක්ට් එකකට 3ක්ද කොහෙද තියෙන්නේ
පොත පාඩම් කරල තමයි ඉතින් ගොඩ යන්ඩ ඕනේ
එක්සැම් නම් කලින් අවුරුදු වල ස්ට්රක්චර් එකමයි එන්නේ
ලොකු වෙනසක් වෙන්නේ නෑ