~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදෑසනම පොඩි අපි දිව එනවා...කොහේද සැඟවී එළියට එනවා... උදේ පාන්දර පාසැල් යන්නට.. බසයක් ඇවිදින් කථා කරනවා..
     
    • Like
    Reactions: Dilzzzz

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes:mamath karanna hitiye eke.hebei ithin job adui.

    පිලිගැනීමෙ වෙනසක් නෑ කියන්නෙ කැම්පස් එක්ක

    මම කිව්වේ සිවිල් ඉන්ජිනියරින්ග් ගැන.
    ඕපන් යුනිවසිටි නැශනල් යුනිවසිටි අයට තරගයක් දෙන්න පුලුවන් තත්වෙන් එළියට එන්නේ... හේතුව එක්ස්පීරියන්ස් එක. කෝස් එක කරන්නේ ලෙක්චර් රූම් එකක්ම නොවන නිසා (බොහෝවිට සයිට් එකක වැඩකරද්දි නිසා) ඩිග්‍රී එක්ක එක්ස්පීරියන්ස් තියේ.. ප්‍රයිවට් කම්පැනීස් මෝ ප්‍රිෆර්.
    ඔය හුගක් ඒසී කාමරවල කරන සිවිල් ලමයි ෆීල්ඩ් එකේදි ලැක් කන්ෆිඩන්ට්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම කිව්වේ සිවිල් ඉන්ජිනියරින්ග් ගැන.
    ඕපන් යුනිවසිටි නැශනල් යුනිවසිටි අයට තරගයක් දෙන්න පුලුවන් තත්වෙන් එළියට එන්නේ... හේතුව එක්ස්පීරියන්ස් එක. කෝස් එක කරන්නේ ලෙක්චර් රූම් එකක්ම නොවන නිසා (බොහෝවිට සයිට් එකක වැඩකරද්දි නිසා) ඩිග්‍රී එක්ක එක්ස්පීරියන්ස් තියේ.. ප්‍රයිවට් කම්පැනීස් මෝ ප්‍රිෆර්.
    ඔය හුගක් ඒසී කාමරවල කරන සිවිල් ලමයි ෆීල්ඩ් එකේදි ලැක් කන්ෆිඩන්ට්

    :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උදෑසනම පොඩි අපි දිව එනවා...කොහේද සැඟවී එළියට එනවා... උදේ පාන්දර පාසැල් යන්නට.. බසයක් ඇවිදින් කථා කරනවා..

    බස් එකක් කතා කරත් එලියට එයිද උබ :rofl:
     
    • Like
    Reactions: Sara531

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කිව්වේ සිවිල් ඉන්ජිනියරින්ග් ගැන.
    ඕපන් යුනිවසිටි නැශනල් යුනිවසිටි අයට තරගයක් දෙන්න පුලුවන් තත්වෙන් එළියට එන්නේ... හේතුව එක්ස්පීරියන්ස් එක. කෝස් එක කරන්නේ ලෙක්චර් රූම් එකක්ම නොවන නිසා (බොහෝවිට සයිට් එකක වැඩකරද්දි නිසා) ඩිග්‍රී එක්ක එක්ස්පීරියන්ස් තියේ.. ප්‍රයිවට් කම්පැනීස් මෝ ප්‍රිෆර්.
    ඔය හුගක් ඒසී කාමරවල කරන සිවිල් ලමයි ෆීල්ඩ් එකේදි ලැක් කන්ෆිඩන්ට්

    ඒකත් එහෙමද එහෙනම් හොදයිනෙ :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උදෑසනම පොඩි අපි දිව එනවා...කොහේද සැඟවී එළියට එනවා... උදේ පාන්දර පාසැල් යන්නට.. බසයක් ඇවිදින් කථා කරනවා..

    :shocked::shocked::shocked:ඉක්මනට විඩියො කරගෙන අටපට්ටමට කොල් එකක් දෙන්න....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Danne ban. Karanna hari amaruilu. Time eka sehena yanawa. Self study neh. No lectures

    උනන්දුව තියනවම් ගේමක් නෑ බන්
    පොත් ඔක්කොම දෙනවා කැම්පස් එකෙන්
    ලෙක්චර්ස් නම් එක සබ්ජෙක්ට් එකකට 3ක්ද කොහෙද තියෙන්නේ
    පොත පාඩම් කරල තමයි ඉතින් ගොඩ යන්ඩ ඕනේ

    එක්සැම් නම් කලින් අවුරුදු වල ස්ට්‍රක්චර් එකමයි එන්නේ
    ලොකු වෙනසක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: LazyLizard

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උනන්දුව තියනවම් ගේමක් නෑ බන්
    පොත් ඔක්කොම දෙනවා කැම්පස් එකෙන්
    ලෙක්චර්ස් නම් එක සබ්ජෙක්ට් එකකට 3ක්ද කොහෙද තියෙන්නේ
    පොත පාඩම් කරල තමයි ඉතින් ගොඩ යන්ඩ ඕනේ

    එක්සැම් නම් කලින් අවුරුදු වල ස්ට්‍රක්චර් එකමයි එන්නේ
    ලොකු වෙනසක් වෙන්නේ නෑ

    Danna tharamin ne. Senior un kuppi danawa. Ewai self study thamai thiyenne. Aurudda patan ganiddi book set ekak denawa. Ewa balala assessment karala denna oni.

    :baffled::D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උනන්දුව තියනවම් ගේමක් නෑ බන්
    පොත් ඔක්කොම දෙනවා කැම්පස් එකෙන්
    ලෙක්චර්ස් නම් එක සබ්ජෙක්ට් එකකට 3ක්ද කොහෙද තියෙන්නේ
    පොත පාඩම් කරල තමයි ඉතින් ගොඩ යන්ඩ ඕනේ

    එක්සැම් නම් කලින් අවුරුදු වල ස්ට්‍රක්චර් එකමයි එන්නේ
    ලොකු වෙනසක් වෙන්නේ නෑ
    Ou katta kagena puliwan nam hadai.

    With A/l nam diploma eka 3 years, degree ekata thawa 2k thiyenawa. Anika kelinma civil kiyala degree ekak nene. Thiyenne building services & environment kiyala B. Tech degree ekak
     
    • Like
    Reactions: The_Killer