~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

avatar565975_1.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙහි කිලෝ එකක් 50‍යි. :oo:
    කිලෝ 2ක් ගෙනත් බීම ලීටර් 5ක් හදලා ඉතුරු ටික කොල්ලන්ට බෙදලා දුන්නා ගෙවල් වලට අරන් පල‍යල්ලා කි‍යලා. :cool::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෙහි කිලෝ එකක් 50‍යි. :oo:
    කිලෝ 2ක් ගෙනත් බීම ලීටර් 5ක් හදලා ඉතුරු ටික කොල්ලන්ට බෙදලා දුන්නා ගෙවල් වලට අරන් පල‍යල්ලා කි‍යලා. :cool::lol:

    දැනුවත් කලාට ස්තුතියි
     
    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    සයෝ අක්කගේ යාවජීව සාමාජිකත්වේ අත්හිටෙව්වා පැමිණීම අඩු නිසා :no:
    දැන් ඉතින් අලුතින් රෙජිස්ටර් වෙන්න වෙනවා :yes:

    ehemath karanawada
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹ සාර එක්ක පෙම් කෙලින්න ගත්තට පස්සේ තමා ත්‍රෙඩ් එක නොමග ගියේ :baffled:

    :no: උඹ උපුල් මාමා එක්ක පෙම් කෙලින්න ගත්තට පස්සේ තමා ත්‍රෙඩ් එක නොමඟ ගියේ :dull:

    මම නැති ටිකේ ත්‍රෙඩ් එකට මොකක් හරි වුනාද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: උඹ උපුල් මාමා එක්ක පෙම් කෙලින්න ගත්තට පස්සේ තමා ත්‍රෙඩ් එක නොමඟ ගියේ :dull:

    මම නැති ටිකේ ත්‍රෙඩ් එකට මොකක් හරි වුනාද :baffled:
    මම පෙම් කෙලියේ නෑ ඒ මනුස්සය කලින් කසාදෙ ගෑනු කෙනා මම වගේ කියල රැවටිලා මගේ පස්සේ එනවා :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම පෙම් කෙලියේ නෑ ඒ මනුස්සය කලින් කසාදෙ ගෑනු කෙනා මම වගේ කියල රැවටිලා මගේ පස්සේ එනවා :baffled:

    උපුල් මාමා කසාඳ බැදලා ඩිවෝසුත් වුනාද? :baffled: ඔය මනුස්සයත් එක්ක ගෑනු කෙනෙක් ඉඳියිද ඉතින් කටුස්සෝ පස්සේ යද්දී :dull: