~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    නිර්මල බුදුදහමට අනුව ජීවත් වෙනවනන් මේ රට කොච්චර ලස්සන වෙයිද...කෝ ඉතින් පාර්ලිමේන්තුවෙ ඉදලම.....හොරකන් මැරකන් ජඩකම්නෙ :dull:
    :confused::confused:මොනා කරන්නද ?දන්නා අයවත් ඒ විදියට ඉන්නේ නෑනේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    නිර්මල බුදුදහමට අනුව ජීවත් වෙනවනන් මේ රට කොච්චර ලස්සන වෙයිද...කෝ ඉතින් පාර්ලිමේන්තුවෙ ඉදලම.....හොරකන් මැරකන් ජඩකම්නෙ :dull:

    :yes::(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අයින් උනානන් එහෙම වෙන්ඩ හදල ඇති දැන්..හොර ගෙඩිය ශේප් එකේ ඩිපොසිට් කරන්න නේද හැදුවෙ :P

    thama damme na.karanna kalin ahana eka hondaine.machine eken deposit karaddi gasthuwak aya karanawada?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:කාටද කියලා දන්නවනේ :rofl:

    avatar497820_41.gif

    :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    thama damme na.karanna kalin ahana eka hondaine.machine eken deposit karaddi gasthuwak aya karanawada?

    ලංකා බැංකුවෙනම් ගාස්තුවක් අය කරන්නේ නැත...ලගකදිනන් සල්ලි දැම්මෙ නෑ ගන්නව මිසක් අපිට මොන සේවින්ග්ද,:rofl: හැබැයි ප්‍රින්ට් අව්ට් එකක් දෙන හින්ද අය නොකරන එක පුදුමයි... :dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ලංකා බැංකුවෙනම් ගාස්තුවක් අය කරන්නේ නැත...ලගකදිනන් සල්ලි දැම්මෙ නෑ ගන්නව මිසක් අපිට මොන සේවින්ග්ද,:rofl: හැබැයි ප්‍රින්ට් අව්ට් එකක් දෙන හින්ද අය නොකරන එක පුදුමයි... :dull:

    :sorry:dawalta yanna welawak nane.hawasa yaddi wahala.mage acc eka commercial eke.mehe anith ewa epa wenawa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :sorry:dawalta yanna welawak nane.hawasa yaddi wahala.mage acc eka commercial eke.mehe anith ewa epa wenawa

    එක්කො මාසෙම එකතු කරල දාන්ඩ නැත්තන් විශ්වාසවන්ත කෙනෙක් නැද්ද සල්ලිටික ඩිපොසිට් කරන්ඩ කියන්ඩ... :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කටුස්සා > වැස්සි > ඔටුවා > වස්සා > කුකුලා > කුක්කා :yes: ඕක තමා පින වැඩිම ඉඳන් අඩුම වෙන පිළිවෙල. :yes: වැඩියෙන් පින ඕනේ නං කටුස්සෝ නිදහස් කරන්න :love:

    බනාන ෆ්ලවර් තමා... :angry: