


දෙහි කිලෝ එකක් 50යි.
කිලෝ 2ක් ගෙනත් බීම ලීටර් 5ක් හදලා ඉතුරු ටික කොල්ලන්ට බෙදලා දුන්නා ගෙවල් වලට අරන් පලයල්ලා කියලා.![]()
සයෝ අක්කගේ යාවජීව සාමාජිකත්වේ අත්හිටෙව්වා පැමිණීම අඩු නිසාmokada methana wenne

සයෝ අක්කගේ යාවජීව සාමාජිකත්වේ අත්හිටෙව්වා පැමිණීම අඩු නිසා
දැන් ඉතින් අලුතින් රෙජිස්ටර් වෙන්න වෙනවා![]()
සයෝ අක්කගේ යාවජීව සාමාජිකත්වේ අත්හිටෙව්වා පැමිණීම අඩු නිසා
දැන් ඉතින් අලුතින් රෙජිස්ටර් වෙන්න වෙනවා![]()




සයෝ අක්කට එහෙම කරනවද අපි
අන්න දේවාලේ දේව මන්දිරේ තිබුන විදිහටම තියෙනවා
thread eka wena wena pathi walata yanwa wage danuna. ekai wadiya awe naththe. anika man busy una
ත්රෙඩ් එක කොහෙද ගියේ? උඹ සාර එක්ක පෙම් කෙලින්න ගත්තට පස්සේ තමා ත්රෙඩ් එක නොමග ගියේත්රෙඩ් එක කොහෙද ගියේ?
ත්රෙඩ් එකක් දාන්න![]()

උඹ සාර එක්ක පෙම් කෙලින්න ගත්තට පස්සේ තමා ත්රෙඩ් එක නොමග ගියේ![]()
උඹ උපුල් මාමා එක්ක පෙම් කෙලින්න ගත්තට පස්සේ තමා ත්රෙඩ් එක නොමඟ ගියේ 

ඔව්නේ ...නූල දුර ගියා. 7,955 km වගේදුරකටගියාthread eka wena wena pathi walata yanwa wage danuna. ekai wadiya awe naththe. anika man busy una
මම පෙම් කෙලියේ නෑ ඒ මනුස්සය කලින් කසාදෙ ගෑනු කෙනා මම වගේ කියල රැවටිලා මගේ පස්සේ එනවාඋඹ උපුල් මාමා එක්ක පෙම් කෙලින්න ගත්තට පස්සේ තමා ත්රෙඩ් එක නොමඟ ගියේ
මම නැති ටිකේ ත්රෙඩ් එකට මොකක් හරි වුනාද![]()
මම පෙම් කෙලියේ නෑ ඒ මනුස්සය කලින් කසාදෙ ගෑනු කෙනා මම වගේ කියල රැවටිලා මගේ පස්සේ එනවා![]()
ඔය මනුස්සයත් එක්ක ගෑනු කෙනෙක් ඉඳියිද ඉතින් කටුස්සෝ පස්සේ යද්දී