අනික්වා ඇති හෙනං, බතල එහෙම
ඇයි අප්පා ඊයේ කතා උනේ ඔක ගැනනෙ මායි ඇරොයි



දෙයියොම බලාගන්න ඕනේ මේ අවනඩුව කොහෙද දෙයියොත් නෑ නෙ හනේ හපොයි
අදත් පටන් ඇරගෙන නේද මේ මිනිස්සු විලිසංගේ නැති කතා කියන්න
මයේ අම්මේ කොහොමද අපි පොඩි දරුවෙක්වත් මේකට එක්ක එන්නේ මේ කියන ඒවා අහන ඉන්න පුලුවන්ද මම අහන්නේදෙයියොම බලාගන්න ඕනේ මේ අවනඩුව කොහෙද දෙයියොත් නෑ නෙ හනේ හපොයි
![]()


ෆොටෝ එකක් නැතුව විශ්වාස කරන්ඩ අමාරුයි![]()
පොඩි නේන්නං ඔය නාකි ඔටුවෝ කුක්කෝ වගේ නෙවේ තාම කටෙන් කිරි සුවඳ හමනව අපේහොඳ පොඩි දරුවො![]()
අනා......සෙඩ්රික් දන්නවා ඉදිරිපත් කරන්න ඔනි ලියවිලි....එ ටික ගෙන්නකො


පොඩි නේන්නං ඔය නාකි ඔටුවෝ කුක්කෝ වගේ නෙවේ තාම කටෙන් කිරි සුවඳ හමනව අපේ![]()


ආ සාරඅනා......සෙඩ්රික් දන්නවා ඉදිරිපත් කරන්න ඔනි ලියවිලි....එ ටික ගෙන්නකො
අද මොකෝ වෙන්නේ වහිනවද ඔහෙට නැත්තන් පායනවද උදේට කෑවද දවල්ට කෑවද අද නෑවද ඊයේ හොඳට නින්ද ගියාද උදේ ට්රැෆික් තිබුනද පාරේ නැත්තන් අද ගෙදරද මේ දවස්වල වැඩ මොනවද අඩුද වැඩිද දැන් ලෙඩ්ඩු කීයක් විතර බලනවද උන් පිස්සු කෙලිනවද ආය මෙහෙ එන්නේ කවද්ද ඔහෙම ඉන්නවද බඳින්නේ කවද්ද ජර්මන් සුද්දෙක් එහෙම හම්බුනේ නැද්ද චන්දෙ දාන්න එන්නේ නැද්ද අද මැච් එක බැලුවද මාරයි නේද අනේ ඔහේ චන්ද නැද්ද
ඔව් ඉතින්..මං කෙට්ටු නැ.ඇට සැකිල්ලක් වගෙ

ආ සාරඅද මොකෝ වෙන්නේ වහිනවද ඔහෙට නැත්තන් පායනවද උදේට කෑවද දවල්ට කෑවද අද නෑවද ඊයේ හොඳට නින්ද ගියාද උදේ ට්රැෆික් තිබුනද පාරේ නැත්තන් අද ගෙදරද මේ දවස්වල වැඩ මොනවද අඩුද වැඩිද දැන් ලෙඩ්ඩු කීයක් විතර බලනවද උන් පිස්සු කෙලිනවද ආය මෙහෙ එන්නේ කවද්ද ඔහෙම ඉන්නවද බඳින්නේ කවද්ද ජර්මන් සුද්දෙක් එහෙම හම්බුනේ නැද්ද චන්දෙ දාන්න එන්නේ නැද්ද අද මැච් එක බැලුවද මාරයි නේද අනේ ඔහේ චන්ද නැද්ද
![]()
කෙට්ටුනෑ කියන්නෙ මහත නෑ කියන එකම නෙමේනෙ![]()