~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදත් පටන් ඇරගෙන නේද මේ මිනිස්සු විලිසංගේ නැති කතා කියන්න :no:
    මයේ අම්මේ කොහොමද අපි පොඩි දරුවෙක්වත් මේකට එක්ක එන්නේ මේ කියන ඒවා අහන ඉන්න පුලුවන්ද මම අහන්නේ :baffled: දෙයියොම බලාගන්න ඕනේ මේ අවනඩුව කොහෙද දෙයියොත් නෑ නෙ හනේ හපොයි :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හොඳ පොඩි දරුවො :lol::lol:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනා......සෙඩ්‍රික් දන්නවා ඉදිරිපත් කරන්න ඔනි ලියවිලි....එ ටික ගෙන්නකො

    cedric ඒවා ඉදිරිපත් කරයි
    ෆොටෝ එක මට එවන්ඩ :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනා......සෙඩ්‍රික් දන්නවා ඉදිරිපත් කරන්න ඔනි ලියවිලි....එ ටික ගෙන්නකො
    ආ සාර :P අද මොකෝ වෙන්නේ වහිනවද ඔහෙට නැත්තන් පායනවද උදේට කෑවද දවල්ට කෑවද අද නෑවද ඊයේ හොඳට නින්ද ගියාද උදේ ට්‍රැෆික් තිබුනද පාරේ නැත්තන් අද ගෙදරද මේ දවස්වල වැඩ මොනවද අඩුද වැඩිද දැන් ලෙඩ්ඩු කීයක් විතර බලනවද උන් පිස්සු කෙලිනවද ආය මෙහෙ එන්නේ කවද්ද ඔහෙම ඉන්නවද බඳින්නේ කවද්ද ජර්මන් සුද්දෙක් එහෙම හම්බුනේ නැද්ද චන්දෙ දාන්න එන්නේ නැද්ද අද මැච් එක බැලුවද මාරයි නේද අනේ ඔහේ චන්ද නැද්ද :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ සාර :P අද මොකෝ වෙන්නේ වහිනවද ඔහෙට නැත්තන් පායනවද උදේට කෑවද දවල්ට කෑවද අද නෑවද ඊයේ හොඳට නින්ද ගියාද උදේ ට්‍රැෆික් තිබුනද පාරේ නැත්තන් අද ගෙදරද මේ දවස්වල වැඩ මොනවද අඩුද වැඩිද දැන් ලෙඩ්ඩු කීයක් විතර බලනවද උන් පිස්සු කෙලිනවද ආය මෙහෙ එන්නේ කවද්ද ඔහෙම ඉන්නවද බඳින්නේ කවද්ද ජර්මන් සුද්දෙක් එහෙම හම්බුනේ නැද්ද චන්දෙ දාන්න එන්නේ නැද්ද අද මැච් එක බැලුවද මාරයි නේද අනේ ඔහේ චන්ද නැද්ද :oo:

    වැස්සෙ නැ..3 වෙලටම කනවා..තාම රැට කැවෙ නැ..නැනෙ..ඊයෙ නින්ද ගියෙ නැ..වැඩ නම් වැඩි..එ නිසාම කරන්න කම්මැලි...අප්‍රේල් මුල හරි මාර්තු අග එන්න හිතන් ඉන්නවා..බදින්න ඉතින් කොල්ලෙක් හොයාගන්න එපැයි..එක සුද්දෙක් නම් හම්බුනෙ නැ..අපො මං දෙශපාලනෙට නැනෙ..මැච් බලන්නෙ නැ කම්මැලි දැන්..