සමාජ රෝගයක් නෙහ්? උබටත් තිබ්බ නෙහ් කලින්
මන් බොන්නේ නෑ

නංගි කියන්නේ මට aids ඇති කියලා ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ගෙ ඔඩොක්කුවේ නිදාගෙන නංගිගේ අතටම මාට්ටු [/B][/COLOR][/SIZE]

සමාජ අසම්මතයේ වැඩ හැර නොකළ දෙයක් නෑ බ්රෝ
මස්සිනත් කරල තියන දේවල් අම්මප...

ටික්ක බැරිනන් ඕන මගුලක් ඉල්ල ගනින්....හැබැයි පුතෝ ගමේ කොරපුව කරන්න ලෑස්තිවෙන්නනන් එපා ඔන්න....නවනින්ගිරා වැඩ




රන් මලක් ලෙස ගෙන පුදන්නට නුබේ වත හිමි නැති දිනේ
තවත් මා ලග රැදී ඉන්නට වරම් නොපතන් කුමරියේ
අසම්මතයේ පෙම් කතාවක රූ ලෙසින් අප හමු උනේ
ලං නොවන්නට දහස් බැමි ඇත නුබ නොදන්නා මගෙ ලොවේ






කුරුණෑගල 50% කට වඩා පොහොට්ටුවට...හාපෝ එකෙක් නෑ නේද වැදගත් දවසක ඇහැරගෙන චන්ද ප්රතිපල අහන්න![]()
