~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ekanee ban..mokada den karanne? campus out wela goda kalayak ethi..umba campus inna kale thamai man anthimata katha kare...moko wenne me dawas wala?? D

    දැන් ජොබ් කරනවා බන්... දැන් ඉතින් ලැඩර් එකේ නගින එක තමා ඉතින් හැම එකෙන්ම... වැඩ ටිකක් වැඩියි... ඉස්සර තිබ්බ හිතේ නිදහස තාම තියාගෙන ඉන්නේ... බලමු බැන්දමත් එහෙම පුලුවන් වෙයිද කියලා :)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    ne ban...tham thanikada...no girl friend either...:(

    anyway man giya honde....aye bipu dawasaka set wemuko...ethakan fun eke inna oni kattiya ah...asai balanna..:D


    මොනාද බිව්වේ?
    කාපු බූට් එකක් වත් මතක් උනාද
    හෙටත් බීලා එන්න
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    දැන් ජොබ් කරනවා බන්... දැන් ඉතින් ලැඩර් එකේ නගින එක තමා ඉතින් හැම එකෙන්ම... වැඩ ටිකක් වැඩියි... ඉස්සර තිබ්බ හිතේ නිදහස තාම තියාගෙන ඉන්නේ... බලමු බැන්දමත් එහෙම පුලුවන් වෙයිද කියලා :)


    අන්කල් බැදලා නැද්ද තාම.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොනාද බිව්වේ?
    කාපු බූට් එකක් වත් මතක් උනාද
    හෙටත් බීලා එන්න

    කොල්ලා ගසලා වගේ පරණ මතක එළියට එන්නම...
    මාවත් මතක්වෙලා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    then she lost her soul
    (amaruwen amunagaththe weradi thiyenawa nam hadanna)

    A4MXrkq.jpg