බැදලා නැද්ද තාම

ekanee ban..mokada den karanne? campus out wela goda kalayak ethi..umba campus inna kale thamai man anthimata katha kare...moko wenne me dawas wala?? D

ne ban...tham thanikada...no girl friend either...
anyway man giya honde....aye bipu dawasaka set wemuko...ethakan fun eke inna oni kattiya ah...asai balanna..![]()
දැන් ජොබ් කරනවා බන්... දැන් ඉතින් ලැඩර් එකේ නගින එක තමා ඉතින් හැම එකෙන්ම... වැඩ ටිකක් වැඩියි... ඉස්සර තිබ්බ හිතේ නිදහස තාම තියාගෙන ඉන්නේ... බලමු බැන්දමත් එහෙම පුලුවන් වෙයිද කියලා![]()
32ත් වයසක්ද.ඔයිට නාකි කුකුලෝ ඔය ඉන්නෙ. උපුල් මාම එහෙම ආය කුමාර මාම![]()

ne ban...tham thanikada...no girl friend either...
anyway man giya honde....aye bipu dawasaka set wemuko...ethakan fun eke inna oni kattiya ah...asai balanna..![]()
අන්කල් බැදලා නැද්ද තාම.
මොනාද බිව්වේ?
කාපු බූට් එකක් වත් මතක් උනාද
හෙටත් බීලා එන්න
then she lost her soul
(amaruwen amunagaththe weradi thiyenawa nam hadanna)
27yr teacher kenek innawa set karannada?නෑනේ... දන්න කෙල්ලෙක් එහෙම ඉන්නවද?