~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!

    අනේ නෑ බන් ඒ මම කතා කරන හැටි....මොකෝ උබව මම දන්නව කියල එකක් යැ....දැක්කෙත් ලගදි හැබැයි ලාවට මතකයි මතකයි වගේ උබව...:baffled:

    umbawa man dekala thiyenawa ban...mawa dakinna widiyak nehe echchara...man bipu welawatane eliyata enne...:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් මේකෙ 24000 යි 2008 එකේ දෙකක් වත් නැද්ද කොහෙද...අපි මේ සීමාවකට යටත්වයි රිප්ලයි කව්න්ට් එක අප් කරගන්නෙ...හා ද? :rofl:

    අම්මේ සීමාව:rofl: ඔය නාකි අත් දෙකෙන් ඔච්චර ටයිප් කරේ කොහොනද දන්නෑ:baffled: