ආස නැති රස්සාවකට ගියොත් මාස තුනෙන් එපා වෙනවා අත්දැකීමෙන් කියන්නේ
oka ehema ganna baneda. danna kauruth neddaaa
ආස නැති රස්සාවකට ගියොත් මාස තුනෙන් එපා වෙනවා අත්දැකීමෙන් කියන්නේ
muspenthu rajaya awurudu 3ta parak gazzet karanne.anna ekai awulame para nolabunot stable wenna tawa 3yrs balan inna wenawa
![]()
help ekak oni. kata hari kiyanna puluwamda google form ekak hadaddi answer ekata numbers type karanna puluwam wenna hadanne kohomada kiyala
රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.ගෑනියක් කැන්දත් එන්නත් අවුරුදු 3ක් පහු වෙනව
ඔය ජොබ් එකෙන් තව මාස කිපෙකින් අයින් වෙන්ඩ පුලුවන්නම් and ඕකෙ වැඩොය වැඩ නැතිව ඒවට අවුලක් වෙන්නෙ නැතිව ටියුශනුත් කරන් යන්ඩ පුලුවන්නම් අවුලක් නෑ
oka ehema ganna baneda. danna kauruth neddaaa
රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.

මුගෙ ඔලුවට ස්තීර ජොබක් ඕනේ හිතිලනේ...එහෙම සීන් එකක් තියෙනවානම් තව හිතන්න වෙනවා. ක්ලාස් හරියට කරන්න පුලුවනනම් ඔය ඔක්කොම පරාදයි
මුගෙ ඔලුවට ස්තීර ජොබක් ඕනේ හිතිලනේ...
මුගෙ හිතෙන් ඕක යැව්වත් වැඩක් නෑ රටේ හුගක් කෙල්ලොන්ගේ අම්මා තාත්තලාව බ්‍රේන් වොශ් කරන්න බෑනේ...ලන්කාවේ ආර්ථික තත්වේ හැටියට ස්තීර ආදායමක් එන දෙයකුත් තියෙන්න වෙනවා මධ්‍යම පාන්තික ලෙවල් එකේ මේන්ටේන් වෙලා ඉන්න...
ගොඩාක් උඩ ලැඩර් යන අය රිස්ක් අරන් සාර්තක වෙයි. රිස්ක් එක අරන් අසාර්තක වෙලා තුන්වෙනිපන්තියට වැටෙයි...
දැනටමත් ෆස්ට් ක්ලාස් නොවන අයගේ ස්තීර ආදායම් ලබන ජොබක් ගැන හිතනවා දෙමව්පියෝ
ඔව්, මුගෙ ලව් එක නැතිවෙන තරමට ඒ අදහස මුගේ ඔලුවෙ තිබ්බා. ස්තීර, රජයේ කියන එක නිසා ලන්කාවෙ සෑහෙන තරුණ ස්රමය නාස්තිවෙලා. මූ දැන් ක්ලාස් කරන නිසා අවුල් වෙලා අර මොලේ මුල් බැහැගෙන හිටපු අදහස
අස්ථිර ජිවිතේ ස්ථිර ජොබ් සෙවීම
රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.
මුන් ලංකාවේ නීති තිබ්බේ නැත්තම් අනිවාර්යෙන් එක එක්කෙනාට වස දී ගන්නවා මුන් ලංකාවේ නීති තිබ්බේ නැත්තම් අනිවාර්යෙන් එක එක්කෙනාට වස දී ගන්නවා
ආදායම ස්ටේබල් වීම ඉතා වැදගත් ලන්කාවේ ඉන්නවනම් කාම්ව...
අයිටී කලත් හම්බ කරලා ආයෝජනය කරන්න ඕනේ යම් ප්‍රමාණයක් බැකප් විදියට... ස්ථීර ජොබ් කියලා ජාතියක් නෑ... හැබැයි ආදායම මාසයක් නැති උනාම නන්නත්තාර නොවන්න යම් ස්ටේබල් ගතියක් තියාගන්න ඕනේ
padam karagannawat welawak set wen na 