දෙශපාලනය කරන අය විතරක් නෙමෙයි..එයාලට චන්දෙ දෙන අයත් වෙනස් වෙන්න ඔනි...දැන් තියෙන මතෙ මොකක්ද..අඩුවෙන්ම වැරදි කරන කෙනාට චන්දෙ දෙමු..හරියට නිකම් අරක්කු බොන්නෙ නැති බියර් විතරක් බොන කෙනෙක්ට දුව දෙමු වගෙ...මොක්කද තියෙන ගැරන්ටිය කවදා හරි එයා අරක්කුත් බොයි..දුවටත් නොපොවා ඉදි කියලා..
ඔහොම හිතන මිනිස්සු ඉන්නවා නම් , මහින්ද මහත්තය හිතේ තියාගෙන මහින්ද මහත්තයට කලගුණ සලකන්න කියලා , කසිප්පු කාරයෝ හොරු කුඩුකාරයෝ , 8 පාස් නැති එවුන් ටිකකට චන්දේ දේවිද ? (මෙදා චන්දේ )
Last edited:








