~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ගෙදරිනුත් දුන්න උපදෙසේ ඕක ..එත් මට ඒකට හිතක් නෑනේ බන් :sorry:

සමහර මිනිස්සුන්ට කන්ඩ කෑමක් නෑ අදින්ඩ වස්ත්‍රයක් නෑ....අපිට තියන ප්‍රශ්නද කියල හිතෙනව බන් ඒව දැක්කම...ඒව වත් බලල හිත හදා ගනින්...දැන් මොකද්ද උබට තියෙන ප්‍රශ්නෙ මෙතන දාන්ඩ පුලුවන් දෙයක් නන් දාහන් බලන්ඩ.... :nerd:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ගන්න තිබ්බා කර්ව් එජ් නොවුනා නම්

ආහ් ඔව් ඔව් මටට් හිතුන ඔහොම කියයි කියල, බලන්ඩකො කස්ටමස්ල කී දෙනෙක් නැති කර ගන්නවද එයාල මේ කර්ව් එජ් සීන් එක හින්ද නෙහ්....එක්කො එහෙම නැති එහෙකුත් තියෙන්න ඕනෙ :nerd:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බුජට් කියල කිව්වෙ හිතලමයි යකූ...කියුට් හින්ද...බජට් කියල දන්නව මම.. :growl::dull:

    පෞ ඔයා... :( අනේ ප්ලැන් යන්න උඹෙයි මගෙයි කියුට්.. උබට ඒක වැරදුන.. දැන් එනවා මෙතන කියුට් එකක් කියාගෙන :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සමහර මිනිස්සුන්ට කන්ඩ කෑමක් නෑ අදින්ඩ වස්ත්‍රයක් නෑ....අපිට තියන ප්‍රශ්නද කියල හිතෙනව බන් ඒව දැක්කම...ඒව වත් බලල හිත හදා ගනින්...දැන් මොකද්ද උබට තියෙන ප්‍රශ්නෙ මෙතන දාන්ඩ පුලුවන් දෙයක් නන් දාහන් බලන්ඩ.... :nerd:
    මගෙන් ඉගෙන ගත්ත උන් හෙට APPOINMENT LETTERS ගද්දි මන් උඩ බලන් ඉන්නවා ..යකාගේ නොලැබිමක් බන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආහ් ඔව් ඔව් මටට් හිතුන ඔහොම කියයි කියල, බලන්ඩකො කස්ටමස්ල කී දෙනෙක් නැති කර ගන්නවද එයාල මේ කර්ව් එජ් සීන් එක හින්ද නෙහ්....එක්කො එහෙම නැති එහෙකුත් තියෙන්න ඕනෙ :nerd:

    :lol::lol::lol::lol::lol::(:(:(:(:(:(:( ඇයි බන් ඔහොම කරන්නේ.... :lol::lol::lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගෙන් ඉගෙන ගත්ත උන් හෙට APPOINMENT LETTERS ගද්දි මන් උඩ බලන් ඉන්නවා ..යකාගේ නොලැබිමක් බන්

    ආ ඒකද මොකද ඒ අයට පොලිටිකල් පුශ් එකක්වත් තිබ්බද උබට නැති.... :nerd:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආහ් ඔව් ඔව් මටට් හිතුන ඔහොම කියයි කියල, බලන්ඩකො කස්ටමස්ල කී දෙනෙක් නැති කර ගන්නවද එයාල මේ කර්ව් එජ් සීන් එක හින්ද නෙහ්....එක්කො එහෙම නැති එහෙකුත් තියෙන්න ඕනෙ :nerd:

    :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙන් ඉගෙන ගත්ත උන් හෙට APPOINMENT LETTERS ගද්දි මන් උඩ බලන් ඉන්නවා ..යකාගේ නොලැබිමක් බන්
    උඹෙන් ඉගෙනගත්ත උන් :baffled: මේ හතලිහ පන්න නාකි කුකුලෙක්ද කොහෙද තලයා කොල්ලා වගේ අපිට පෙන්නුවට :shocked: