අනෙ ඉතින් ඔන්න ඔයාලා මාව බයිට් එකට අරගෙන..මං යනවා යන්න..
eka kiwwe ithin aruta akurak waraduna nisane.. ekata hina une


thaaama hinaඅනෙ ඉතින් ඔන්න ඔයාලා මාව බයිට් එකට අරගෙන..මං යනවා යන්න..


thaaama hinaගෙදරිනුත් දුන්න උපදෙසේ ඕක ..එත් මට ඒකට හිතක් නෑනේ බන්![]()

හම්මේ හෙන ගේමක් දෙන්න ඇති නේද මේක කොටා ගන්න..![]()

eka kiwwe ithin aruta akurak waraduna nisane.. ekata hina unethaaama hina


ආදායමයි වියදමයි දෙකම අනිලිමිටඩ් වුනහම වුලක් නෑ...
ඉතින් හොඳක්නේ කිව්වේ....

ගන්න තිබ්බා කර්ව් එජ් නොවුනා නම්

බුජට් කියල කිව්වෙ හිතලමයි යකූ...කියුට් හින්ද...බජට් කියල දන්නව මම..![]()
අනේ ප්ලැන් යන්න උඹෙයි මගෙයි කියුට්.. උබට ඒක වැරදුන.. දැන් එනවා මෙතන කියුට් එකක් කියාගෙන 



මගෙන් ඉගෙන ගත්ත උන් හෙට APPOINMENT LETTERS ගද්දි මන් උඩ බලන් ඉන්නවා ..යකාගේ නොලැබිමක් බන්සමහර මිනිස්සුන්ට කන්ඩ කෑමක් නෑ අදින්ඩ වස්ත්රයක් නෑ....අපිට තියන ප්රශ්නද කියල හිතෙනව බන් ඒව දැක්කම...ඒව වත් බලල හිත හදා ගනින්...දැන් මොකද්ද උබට තියෙන ප්රශ්නෙ මෙතන දාන්ඩ පුලුවන් දෙයක් නන් දාහන් බලන්ඩ....![]()
ආහ් ඔව් ඔව් මටට් හිතුන ඔහොම කියයි කියල, බලන්ඩකො කස්ටමස්ල කී දෙනෙක් නැති කර ගන්නවද එයාල මේ කර්ව් එජ් සීන් එක හින්ද නෙහ්....එක්කො එහෙම නැති එහෙකුත් තියෙන්න ඕනෙ![]()











ඇයි බන් ඔහොම කරන්නේ.... 





මගෙන් ඉගෙන ගත්ත උන් හෙට APPOINMENT LETTERS ගද්දි මන් උඩ බලන් ඉන්නවා ..යකාගේ නොලැබිමක් බන්








ආහ් ඔව් ඔව් මටට් හිතුන ඔහොම කියයි කියල, බලන්ඩකො කස්ටමස්ල කී දෙනෙක් නැති කර ගන්නවද එයාල මේ කර්ව් එජ් සීන් එක හින්ද නෙහ්....එක්කො එහෙම නැති එහෙකුත් තියෙන්න ඕනෙ![]()



අවුරුද්දකට ඇති ඒක නං![]()
මන් යනෝ බන් නිදාගන්න.... Miss Unlimited Budget මතක් කරා කියහන්.. හැමෝටම සුභ රාත්තිරියක් වේවා!!!!!![]()
උඹෙන් ඉගෙනගත්ත උන්මගෙන් ඉගෙන ගත්ත උන් හෙට APPOINMENT LETTERS ගද්දි මන් උඩ බලන් ඉන්නවා ..යකාගේ නොලැබිමක් බන්
මේ හතලිහ පන්න නාකි කුකුලෙක්ද කොහෙද තලයා කොල්ලා වගේ අපිට පෙන්නුවට