~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවෙ කැම්පස් ඇරලට වඩා වහලා නේ...ලමයි ගැන හිතනවා යැ...එව් ලමයි මහන්සියෙන් එතනට එනවා කියලා හිතනවද....

    ඔය මෙඩිකල් ෆැකලිටිනේ. සයිටම් කේස් එකට.
    මේ ස්ට්‍රයික් එක ලගදිම ඉවර වෙයු. නුවර කේස් එක හිදා මේක යට ගිහින් තිබ්බෙ. සෙමෙස්ටර් එන්ඩ එකෙන් පස්සෙ ලොකු නිවාඩුවක් තියෙනවාඅ. ඒක අඩු වෙයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය මෙඩිකල් ෆැකලිටිනේ. සයිටම් කේස් එකට.
    මේ ස්ට්‍රයික් එක ලගදිම ඉවර වෙයු. නුවර කේස් එක හිදා මේක යට ගිහින් තිබ්බෙ. සෙමෙස්ටර් එන්ඩ එකෙන් පස්සෙ ලොකු නිවාඩුවක් තියෙනවාඅ. ඒක අඩු වෙයි

    :D:D:):)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මෙඩිකල් ෆැකලිටිනේ. සයිටම් කේස් එකට.
    මේ ස්ට්‍රයික් එක ලගදිම ඉවර වෙයු. නුවර කේස් එක හිදා මේක යට ගිහින් තිබ්බෙ. සෙමෙස්ටර් එන්ඩ එකෙන් පස්සෙ ලොකු නිවාඩුවක් තියෙනවාඅ. ඒක අඩු වෙයි

    exams walata aulak weida?
    delay weida exams ehema?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    exams walata aulak weida?
    delay weida exams ehema?

    ඩිලේ වෙනවා නැති බෑ:baffled: හැබැයි කෙලවෙන්ඩ දෙනවා ඊලගට අපිට. ඔක්කොම එක ගොඩේ ප්‍රැක්ටිකල් අසයිමට් ගොඩවල් තව මිඩ් එකකුත් තියේ ඉතුරුවෙලා:baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඩිලේ වෙනවා නැති බෑ:baffled: හැබැයි කෙලවෙන්ඩ දෙනවා ඊලගට අපිට. ඔක්කොම එක ගොඩේ ප්‍රැක්ටිකල් අසයිමට් ගොඩවල් තව මිඩ් එකකුත් තියේ ඉතුරුවෙලා:baffled:

    ඩිලේ වෙනවා නැති බෑ:baffled:
    mokakda bola meke theruma :eek: