ඕක කීවට රෙප් දෙන එකද කරන්නෙ![]()
මොනවා කරන්නද කුකු..කාට කාට හරි රෙප් ටික දිලා දාන්නත් ඔනි නෙ
ඕක කීවට රෙප් දෙන එකද කරන්නෙ![]()
මොනවා කරන්නද කුකු..කාට කාට හරි රෙප් ටික දිලා දාන්නත් ඔනි නෙ

onna oya rep tikak matat deela danna sara![]()

හයිවේ එක හැදුවම ඕක හරියයි එතකොට පැය එක හමාරෙන් එන බැරිය![]()

ඇයි රස්සාව කරන්න එන්න පුළුවන් නෙ වාහනෙන්ම. නැත්තන් ගම දාල කොළඹ යන්නද කල්පනාවඑතකොට අපි අවුට් වෙලාත් ඉදී![]()
ඇයි රස්සාව කරන්න එන්න පුළුවන් නෙ වාහනෙන්ම. නැත්තන් ගම දාල කොළඹ යන්නද කල්පනාව

අවුරුදු 4න් ම අවුට් වෙන්න පුලුවන් වෙයි ද..........
ඇයි බැරි.
ලංකාවෙ කැම්පස් ඇරලට වඩා වහලා නේ...ලමයි ගැන හිතනවා යැ...එව් ලමයි මහන්සියෙන් එතනට එනවා කියලා හිතනවද....
ඔය මෙඩිකල් ෆැකලිටිනේ. සයිටම් කේස් එකට.
මේ ස්ට්රයික් එක ලගදිම ඉවර වෙයු. නුවර කේස් එක හිදා මේක යට ගිහින් තිබ්බෙ. සෙමෙස්ටර් එන්ඩ එකෙන් පස්සෙ ලොකු නිවාඩුවක් තියෙනවාඅ. ඒක අඩු වෙයි

ඔය මෙඩිකල් ෆැකලිටිනේ. සයිටම් කේස් එකට.
මේ ස්ට්රයික් එක ලගදිම ඉවර වෙයු. නුවර කේස් එක හිදා මේක යට ගිහින් තිබ්බෙ. සෙමෙස්ටර් එන්ඩ එකෙන් පස්සෙ ලොකු නිවාඩුවක් තියෙනවාඅ. ඒක අඩු වෙයි
exams walata aulak weida?
delay weida exams ehema?
හැබැයි කෙලවෙන්ඩ දෙනවා ඊලගට අපිට. ඔක්කොම එක ගොඩේ ප්රැක්ටිකල් අසයිමට් ගොඩවල් තව මිඩ් එකකුත් තියේ ඉතුරුවෙලා
ඩිලේ වෙනවා නැති බෑහැබැයි කෙලවෙන්ඩ දෙනවා ඊලගට අපිට. ඔක්කොම එක ගොඩේ ප්රැක්ටිකල් අසයිමට් ගොඩවල් තව මිඩ් එකකුත් තියේ ඉතුරුවෙලා
![]()