මම ඕවා දන්නේ නෑ මම අදින්නේ නෑ මේ පාරඅදින දවස කල් ඇතුව කියපං එදාට pm vm block කරල තියන්න ඕනෙ නැත්තං උඹලගෙන් මල වදේpm දාල තිබ්බොත් නං කටුස්සගෙ ගේ හොයං ඇවිල්ල කනාමුට්ටිය බිඳින පොල්ලකිං ඔලුව පලල යනව
මට රෙප් ඕන්නෑ
![]()
දෙන එකෙක්ට කලින්ම දුන්න නං කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ
මම ඕවා දන්නේ නෑ මම අදින්නේ නෑ මේ පාරදෙන එකෙක්ට කලින්ම දුන්න නං කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ
![]()
දැන් ඉතිං කොහොමත් මේකත් අතෑරල දානඑකනෙ කියල රෙප් හොයන්නෑ 
මුන් දුන්නද නැද්ද බලන්නෑ ඔහේ pm කරනව. කලිං නං ඉතිං මාත් ගියා රෙප් ටිකක් හම්බකරගන්නදැන් ඉතිං කොහොමත් මේකත් අතෑරල දානඑකනෙ කියල රෙප් හොයන්නෑ
![]()


මුන් දුන්නද නැද්ද බලන්නෑ ඔහේ pm කරනව. කලිං නං ඉතිං මාත් ගියා රෙප් ටිකක් හම්බකරගන්නදැන් ඉතිං කොහොමත් මේකත් අතෑරල දානඑකනෙ කියල රෙප් හොයන්නෑ
![]()

සැපෙන් ඉන්නවා...
ආ කොලුවො කොහොමද පව්ලෙ කස්ටිය දරුව එහෙම සැපෙන් සුවෙන් ඉන්නවද?
සැපෙන් ඉන්නවා...
වාත අමාරුව කොහොමද? තාම පිටවෙනවද නිතරම?

මොන වාත අමාරුවද?
අන්න අන්න ... ආච්චි හැමදාම බනිනවා නේද ගද ඉවසන්න බෑ කියලා
උබ කොහොමද ඒ සීන් එක දන්නෙ?