~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදින දවස කල් ඇතුව කියපං එදාට pm vm block කරල තියන්න ඕනෙ නැත්තං උඹලගෙන් මල වදේ :angry: pm දාල තිබ්බොත් නං කටුස්සගෙ ගේ හොයං ඇවිල්ල කනාමුට්ටිය බිඳින පොල්ලකිං ඔලුව පලල යනව :angry: මට රෙප් ඕන්නෑ :frown:
    මම ඕවා දන්නේ නෑ මම අදින්නේ නෑ මේ පාර :P දෙන එකෙක්ට කලින්ම දුන්න නං කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ඕවා දන්නේ නෑ මම අදින්නේ නෑ මේ පාර :P දෙන එකෙක්ට කලින්ම දුන්න නං කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ :yes:

    මුන් දුන්නද නැද්ද බලන්නෑ ඔහේ pm කරනව. කලිං නං ඉතිං මාත් ගියා රෙප් ටිකක් හම්බකරගන්න :baffled: දැන් ඉතිං කොහොමත් මේකත් අතෑරල දානඑකනෙ කියල රෙප් හොයන්නෑ :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන් දුන්නද නැද්ද බලන්නෑ ඔහේ pm කරනව. කලිං නං ඉතිං මාත් ගියා රෙප් ටිකක් හම්බකරගන්න :baffled: දැන් ඉතිං කොහොමත් මේකත් අතෑරල දානඑකනෙ කියල රෙප් හොයන්නෑ :)

    :rolleyes::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන් දුන්නද නැද්ද බලන්නෑ ඔහේ pm කරනව. කලිං නං ඉතිං මාත් ගියා රෙප් ටිකක් හම්බකරගන්න :baffled: දැන් ඉතිං කොහොමත් මේකත් අතෑරල දානඑකනෙ කියල රෙප් හොයන්නෑ :)

    මුනවා! අතෑරලදානව කිව්ව? :shocked:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    අද padmaavat ෆිල්ම් එක බැලුවා. ඉස්කෝලේ ඉතිහාසේටවත් ඉගැන්නුවේ නෑනේ එහෙම රැජිනක් ගැන :confused:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ආ කොලුවො කොහොමද පව්ලෙ කස්ටිය දරුව එහෙම සැපෙන් සුවෙන් ඉන්නවද? :D
    සැපෙන් ඉන්නවා...
    වාත අමාරුව කොහොමද? තාම පිටවෙනවද නිතරම?