Elakiri Tug of War 2018 - Team Leaders

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයනම් නොලැබුනත් කමක් නෑ ඔය තියන රේප් ගානක් දීපන් .අවුරුදු කාලේ ගන්න ඒවා ලොක්ක කැන්සල් කරනවනේ :(

    :yes: ඕන්න දුන්න දැනට 11ක් 12ද මන්ද...:rolleyes:

    අනිත් පැත්තට ඇමසියාව ගන්නවා.

    වැඩක් වෙන්නෙ නැ ඌට තියෙන්නෙ රතු කොටු....:)

    මූ බලපන්කො :P

    ජයග්‍රහනයේ නියමුවා erozan , වැඩිම රෙප් ප්‍රමානයක් දී ලබා ගන්න.. :yes::D ''චන්ද 70 ක් එකම නමක්''... :D:yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව් ඒවත් ලැස්ති කරගන්න 12 මේක ඉවරවුන ගමන් 13 ඒක පටන්ගමු :yes:

    මේ පාර නං අවුරුදු කුමාරයත් ඕනේ :P
    රෝසි පේන්නවත් නෑ මේ පාර ..ගැබ්බර වෙලාද දන්නේ නෑ :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes: ඕන්න දුන්න දැනට 11ක් 12ද මන්ද...



    ජයග්‍රහනයේ නියමුවා erozan , වැඩිම රෙප් ප්‍රමානයක් දී ලබා ගන්න.. :yes::D ''චන්ද 70 ක් එකම නමක්''... :D:yes:
    +23 ඔන්න .අපේ පැත්තට වරෙන් .වැඩිම රේප් පවර් තියෙන්නේ අපිට .සප් එක දුන්නොත් අනිවා දෙනවා පොයින්ට් 500 ට ආසන්න ගානක් ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    +23 ඔන්න .අපේ පැත්තට වරෙන් .වැඩිම රේප් පවර් තියෙන්නේ අපිට .සප් එක දුන්නොත් අනිවා දෙනවා පොයින්ට් 500 ට ආසන්න ගානක් ;)

    බොහොම ස්තුතියි, හිත සතුටුයි..:):)

    දැනට නිල ප්‍රතිඵ්ල 23 ට 14 යි .. :yes::yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    You must spread some Reputation around before giving it to Arrow11 again.:sorry::sorry: බොහොම ස්තුතියි, හිත සතුටුයි..:):)

    දැනට නිල ප්‍රතිඵ්ල 23 ට 14 යි .. :yes::yes:

    ආ මල්ලි අපිට සලක්න්නේ නැද්ද...
    😜
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ කට්ටිය ගැම්මට කියන්න බලන්න කාගේ පැත්තේද කියල...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    You must spread some Reputation around before giving it to Arrow11 again.:sorry::sorry: බොහොම ස්තුතියි, හිත සතුටුයි..:):) දැනට නිල ප්‍රතිඵ්ල 23 ට 14 යි .. :yes::yes:
    එල තව කීප දෙනෙක් අල්ල ගන්න තියනවා .මේ ඔත්තේ ඉරට්ටේ නැතුව කැමති ය සෙට් කරගන්න දුන්නනම් වැඩේ ඉවරයි :cool:එහෙනම් අනිත් පැත්තට පාන් කියන්න බැරි වෙන්න දෙන්න තිබ්බා :lol:ගිය පාර රේප් පවර් 3++ ගේම ගැහුවේ .ඒ කාලේ කටුසට 6 කසිප්පුවටත් 6 .එකිසිට 23 .