Elakiri Tug of War 2018 - Team Leaders

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිට සැලකුවොත් දන්නවනේ...
    ගිය පාර කසිප්පුවව නග්ගපු හැටි මතකද😜
    :frown::frown::frown:මේ පාර අපේ පත්තෙනේ .කසිප්පුව එල කොල්ලා උවත් මේ පාර සෙට් කර ගන්න ඕන
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මල්ලි අපිට සලක්න්නේ නැද්ද...
    😜

    ඒව කබේ අදිද්දි....රෙප් ප්‍රමානයම 270+... තනි නමක් නිසක ජයක් .. :yes::D වැඩිම රෙප් ප්‍රමානයකින් සහය ලබා ගන්න..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒව කබේ අදිද්දි....රෙප් ප්‍රමානයම 270+... තනි නමක් නිසක ජයක් .. :yes::D වැඩිම රෙප් ප්‍රමානයකින් සහය ලබා ගන්න..

    ඉරෝසන්™
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල තව කීප දෙනෙක් අල්ල ගන්න තියනවා .මේ ඔත්තේ ඉරට්ටේ නැතුව කැමති ය සෙට් කරගන්න දුන්නනම් වැඩේ ඉවරයි :cool:එහෙනම් අනිත් පැත්තට පාන් කියන්න බැරි වෙන්න දෙන්න තිබ්බා :lol:ගිය පාර රේප් පවර් 3++ ගේම ගැහුවේ .ඒ කාලේ කටුසට 6 කසිප්පුවටත් 6 .එකිසිට 23 .

    ඔය කැමති අය සෙට් කර ගන්ඩ දුන්න නම් වඩා හොදයි තමයි... අර ගෑනු ලමයෙක් උන්න අප්ප ගිය පාර නෙමේ ඊට කලින් පාර අන්න දැරිවි ... කොල්ලො පරාදයි ... :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒව කබේ අදිද්දි....රෙප් ප්‍රමානයම 270+... තනි නමක් නිසක ජයක් .. :yes::D වැඩිම රෙප් ප්‍රමානයකින් සහය ලබා ගන්න..

    කඹෙ අදිනකම් හිටියොත් එක පාරයි සැලකෙන්නෙ... දෙපාරක් රෙප් වලින් නෑවෙන්න ඕනේ... ඒකයි මේ ගේම දැන්මම
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දෙපිලෙන්ම මේ වන විට යෝජනා ගලාගෙන එනවා.. කෙසේ වෙතත් වාසි පිලට හෝයියා™
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කඹෙ අදිනකම් හිටියොත් එක පාරයි සැලකෙන්නෙ... දෙපාරක් රෙප් වලින් නෑවෙන්න ඕනේ... ඒකයි මේ ගේම දැන්මම
    උබවත් පාර්ලිමේන්තුවට යවන වටිනවා .අර ජනාදිපතිට කියලා තේ අල්ලන්නවත් ජොබක් හොයලා දෙන්නම් :lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් එක්සුකූටර් ජය වේවා
     
    • Like
    Reactions: Executer

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සචිත් සෙට් එක එක්කරගෙන එයිනේ...
    ඉක්මනට ඇවිල්ලා සලකපන්