Elakiri Tug of War 2018 - Team Leaders

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,119
    20,363
    113
    Panadura
    නරින්ට කුකුලන් බාර දීමකි...ඕක මට දීපල්ල, මම සර්ව සාධාරන මනුස්සය, දින්න එකාට මම අතටම ගිහින් දෙන්නම්.. :yes::yes:

    :confused: :confused: :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංවිධායක මණ්ඩලේට දීල තියන්න මම දිනපු කෙනාට දෙන්නං :P

    නරින්ට කුකුලන් බාර දීමකි...ඕක මට දීපල්ල, මම සර්ව සාධාරන මනුස්සය, දින්න එකාට මම අතටම ගිහින් දෙන්නම්.. :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මල් බබා නුවරද ඉන්නේ :shocked: ගිහින් කස්ටමර් කෙනෙක් වෙන්න ඕනේ මොනවහරි අරන් :P

    පරිස්සමෙන් ... සබ්ජෙක්ට් එකේලු හැමවෙලේම මෑන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නරින්ට කුකුලන් බාර දීමකි...ඕක මට දීපල්ල, මම සර්ව සාධාරන මනුස්සය, දින්න එකාට මම අතටම ගිහින් දෙන්නම්.. :yes::yes:
    සංවිධායක මණ්ඩලයක් ඉන්නේ ඒ වැඩ කරන්න තමා ත්‍යාග ප්‍රධානය කිරීම අපේ වැඩක් උඹල කඹ ඇදපල්ලකෝ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංවිධායක මණ්ඩලයක් ඉන්නේ ඒ වැඩ කරන්න තමා ත්‍යාග ප්‍රධානය කිරීම අපේ වැඩක් උඹල කඹ ඇදපල්ලකෝ :no:

    සවිධානය කරලම මහන්සි ඇතිනෙ මම තැගී ප්‍රවාහනය කරල දෙන්නම් නොමිලේ... :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,004
    113
    ගිය පාර මම කටුස්සට සපෝට් කලේ..

    මෙදා පාර කවුද දෙන්න :confused: