Elakiri Tug of War 2018 - Team Leaders

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලගේ කස්ටමර් කෙනෙක් වෙන්න මොනාද ගන්න ඕනේ? 😜
    අපි Hewlett Packard Enterprise Agent
    සවර්ස් තමයි කරන්නෙ
    සවර් එකක් සාමාන්යෙන් ලක්ෂ 5 පනිනවා
    පුළුවන් නම් මාසෙකට තුනකට වැඩිය ගත්තොත් පුළුවන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි Hewlett Packard Enterprise Agent
    සවර්ස් තමයි කරන්නෙ
    සවර් එකක් සාමාන්යෙන් ලක්ෂ 5 පනිනවා
    පුළුවන් නම් මාසෙකට තුනකට වැඩිය ගත්තොත් පුළුවන්

    හම්මේ... සරවර අරන් කඹ අදින්න කඹ ගබඩා කරන්න තමා වෙන්නේ.. වෙන මොනා කරන්නද..

    මම හිතුවේ ෆෝන් එහෙම විකුණනවා ඇති කියලා. ෆෝන් තුනක් ගන්න ඕනේ. බේසික් ස්මාට්ෆෝන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හම්මේ... සරවර අරන් කඹ අදින්න කඹ ගබඩා කරන්න තමා වෙන්නේ.. වෙන මොනා කරන්නද..

    මම හිතුවේ ෆෝන් එහෙම විකුණනවා ඇති කියලා. ෆෝන් තුනක් ගන්න ඕනේ. බේසික් ස්මාට්ෆෝන්
    මොකද්ද ඕන ෆෝන් එක
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    koma hari apita ekak set wena widihata :rofl:
    wihiluwata bn kiwwe. :)

    එහෙනම් උඹට හම්බෙන ටැබ් එක මට දීපන්. විහිලු නෙවෙයි. මගෙ ටැබ් එක ඉස්සුවා අරන් සති දෙකෙන්. දැන් එකක් ගන්න ඕනේ