Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
සොහොන;23078068 said:

Uba enakota 20 thibba eka uba iddima 50 ta gihib dan aye 20 ta bahinawa. Team ekata vote ganna mona hari karapan elli elli inne nathuwa :rolleyes:
 
HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ZL4YdFR.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    maxresdefault.jpg

    අන්ලිමිටඩ් ගූගල් ක්ලවුඩ් ස්ටෝරේජ් එකක හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool: කරන්න ලොකු දෙයක් නෑ:rolleyes:

    1.සචියට වෝට් එකක් දෙන්න..

    2.වෝට් කෙරුවා කියල මෙතන පෝස්ට් එකක් දාන්න...

    3. ඒ අතරින් අහම්බෙන් ‍තෝරාගන්නා කෙනෙක්ට අකවුන්ට් එක දෙනව හෙටම..

    සාක්ෂි සහිතයි... කොන්දේසි රහිතයි

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Uba enakota 20 thibba eka uba iddima 50 ta gihib dan aye 20 ta bahinawa. Team ekata vote ganna mona hari karapan elli elli inne nathuwa :rolleyes:

    හ්ම් කබෙ නම් මොනවාද බ්‍රො ජය පරාජය අපිට හොදට හුරුයි :)

    ඔය පරතරෙ නැති කරෙ එකෙක් හොර එකවුන්ට් 20 , 30 බස්සලා පුහු ජන්ද බන් :)

    හෙට දවසත් එනවානෙ ආයෙමත් හෙටින් වැඩ පටන් ගන්නවා ආයෙත් මොනවා උනත් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකකිරි කුලගන සමිතියේ සබාපති චිත්තයා පරදවමූ.. සචිත් දිනවමු..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සොහොන;23078094 said:
    හ්ම් කබෙ නම් මොනවාද බ්‍රො ජය පරාජය අපිට හොදට හුරුයි :)

    ඔය පරතරෙ නැති කරෙ එකෙක් හොර එකවුන්ට් 20 , 30 බස්සලා පුහු ජන්ද බන් :)

    හෙට දවසත් එනවානෙ ආයෙමත් හෙටින් වැඩ පටන් ගන්නවා ආයෙත් මොනවා උනත් :)

    :P:P
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams

    එකකිරි කුලගන සමිතියේ සබාපති චිත්තයා පරදවමූ.. සචිත් දිනවමු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23078094 said:
    හ්ම් කබෙ නම් මොනවාද බ්‍රො ජය පරාජය අපිට හොදට හුරුයි :)

    ඔය පරතරෙ නැති කරෙ එකෙක් හොර එකවුන්ට් 20 , 30 බස්සලා පුහු ජන්ද බන් :)

    හෙට දවසත් එනවානෙ ආයෙමත් හෙටින් වැඩ පටන් ගන්නවා ආයෙත් මොනවා උනත් :)

    ලොල් ලොල් දැන් තමයි කිරියෙ කොල්ලන්ට වැටෙහෙන්ඩ පටන් අරන් තියෙන්නෙ එක්සි චිත්තෙට චන්දෙ දීල වැඩක් නැ කියල..චීත්තේ පැන්නිමේ සටන මා අරම්බ කරා...සචිත් සුලග හමනව දැන්..:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එකකිරි කුලගන සමිතියේ සබාපති චිත්තයා පරදවමූ.. සචිත් දිනවමු..

    ආන්න හරි හැමෝම එක පෙලට..චීත්තයා පරදවමු..චීත්තයා පරදවමු.චීත්තයා පරදවමු.:yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොල් ලොල් දැන් තමයි කිරියෙ කොල්ලන්ට වැටෙහෙන්ඩ පටන් අරන් තියෙන්නෙ එක්සි චිත්තෙට චන්දෙ දීල වැඩක් නැ කියල..චීත්තේ පැන්නිමේ සටන මා අරම්බ කරා...සචිත් සුලග හමනව දැන්..:):)

    හා හා මාලබෙ ගොයියො මන් කියුවෙ නැනෙ හොර එකවුන්ට් උබෙ කියලා :lol:

    අනික මෙක උබත් එක්ක නෙමෙනෙ කතා උනෙ පිට එකෙක් එක්කලනෙ

    කමක් නැ දැන් ඉතින් තොප්පිය දාගත්තා නෙද:lol:
     
    Status
    Not open for further replies.