Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොනට රිදිලා රෙප් නැති හින්දා.........
    WSYNa10.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    එක්සියට vote කර මගේ ගානේ රෙප් ලබා ගන්න...අද 10 මේ දැන් දෙනවා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දේශපලනේ ගාව ගන්ඩම රිදිල...චිත්ත සoගමේට ඒ තරමටම පිරිහිලා..නිර්පාක්ශික කඹ ඇදීම ඒ විදිහට කරගෙන යන්ඩවත් මුන්ට බැ චීත්ත සoගමේ කෙරුවාව ඕන්න..

    ඇත්ත කියන්න මොකටද ගොබ්බයො බයවෙන්නෙ :lol:


    බොරුව වෙනුවෙන් රෙදි නැතුව කඩෙ යන ඔහෙට නිර්පාක්ශිකලු පුපෙන් තමයි ඉතින් :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සචියගෙ ටීම් එකෙන් රෙප් 34 හම්බ උනා.. එක්සි රෙප් 14 පසු පසින්.. එක්සිට දෙන්න කලින් රෙප් බැලුව විතරයි
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මගෙන් පොඩි ඇනලයිස් පාරක් කණ්ඩායම් වල උන් වෙනුවෙන්. පව්නේ මුන් මට රෙප් දුන්නනේ. අපක්ෂපාතීව පොඩි ටිප් එකක් දෙන්නම්.

    දැනට වෝට් නොකළ ලකුණු 10 සාමාජිකයින් ගණන

    සචිත් ගේ ටීම් එකේ
    1. Sachith19920726
    2. Tyrion_Lanister
    3. King_cobra
    4. Ashan052



    Executer ගේ ටීම් එකේ
    1. Executer
    2.Inspiron
    3.Upulpdn
    4. Roamstar
    5. EK KILLER
    6. Ruchira55
    7. EvilEye
    8.Bubble butt
    9. NUWAN BUWA
    10. A.සිරියා



    තමුන්ගේ ටීම් එක පාවලා දීලා අනික් පැත්තට පැනපු උන් මෙන්න
    සචිත් ගේ ටීම් එකෙන් එක්සිට පැන්න උන් දෙන්නයි
    1 Ithika mithika
    2. Iron Monger

    එක්සියගේ ටිම් එකෙන් සචිත්ගේ පැත්තට පැන්න උන් දෙන්නයි.
    1. cedric1986
    2. 118lakmalkumara

    පනින්න පොඩිබිලිටි තියෙන උන්
    සචිත්ගෙන් එක්සිට
    1.King_cobra
    2. Ashan052

    එක්සිගෙන් සචිත්ට
    1. NUWAN BUWA


     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක්සියට vote කර මගේ ගානේ රෙප් ලබා ගන්න...අද 10 මේ දැන් දෙනවා

    10 :lol::lol::lol:
    monwada ban oya higana ganan.10ta kawuda Vote karanne
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    සොහොන;23078650 said:
    22 + 11 රෙප් මම දෙනවා

    ඩෙන්නම් කාසි බැ

    මනාපය එක්සිට නම් 33 රෙප් ඔබට :)

    කෝ දැන් ඔය දෙනවයි කියපු රෙප්?අපිට නම් ඔය රෙප් එකක්වත් ලැබුන්නැහැ. බලනකොට බොරුවනෙ කරල තියෙන්නෙ.😒😒😡😡
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mokakda ban cheeththa case eka
    eeya ban hema parama cheeththawalata muwa wela dinapu case tibba
    genu idiriye genunta gahanne ne niyama kollo eka dena dena ekata muwa wela dinana ekanam pajatai banz

    :yes::yes: එක්සිය චිත්තය බන්...කිරියෙ කාන්තා සමිතියෙ සබාපති වෙලා...බලපන් එක්සිය තෙර්ඩ් එකේ පේන්ඩවත් ඉන්නවද නැ...හොයා ගන්ඩත් නැ....කොහොමත් ඌ ගෑනු චරිතෙ..ඔය අපි වගේ ගහ බැන ගන්න ඒවගෙ ඌ නැ...ඉවුම් පිහුම්,මල් වැඩ බියුට් කචල්, ඕපදූප තෙර්ඩ් වල තමයි ඌ ඉන්නෙ...ඉතින් අමු චීත්තෙ..තව ඒව තියෙනව ඒ ටික එලියෙ කියන්ඩ බැ..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සචියගෙ ටීම් එකෙන් රෙප් 34 හම්බ උනා.. එක්සි රෙප් 14 පසු පසින්.. එක්සිට දෙන්න කලින් රෙප් බැලුව විතරයි

    onna tawa 13+ k dunna :cool:
     
    Status
    Not open for further replies.