Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියෙ චීත්ත නොවන සෙට් එක සචියට සප් එක දීපල්ල...චීත්තයව පරාජය කරමු ඔක්කොම එක ගැම්මට..චීත්තයොත් එක්ක මේකෙ වසන්ඩ බැ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෙර්ඩ් එකට එන්නෙවත් නැති එක්සි චීත්තයට චන්දෙ දෙන්නෙ නැ...:no::no:

    උඹ සචියට දීලනේ තියෙන්නේ .. ආයෙ එක්සියට දෙන්න බෑනේ... අර ෆේක් 70 චීත්ත වැඩ කරනවද කියල නම් දන්නේ නෑ මම:no:[/QUOTE]

    ගොන් මාලබෙ නාකියා නානවාඋදෙ ඉදන්ම

    සචියාට අපි පොන්නයා කියලා තියනවාද :lol:

    වෙසි දන්නෙ නැ තැනකට ගිහින් වැදගත් විදිහකට ඉන්න හැටි

    එ අස්සෙන් මහින්ද පොන්නයා කියපු හැටියම මුට ක්ශනික මොචනෙ එනවා ඉතින් ෆයර් වෙලා මාලබෙ නකියා ආයෙ එනවා නිර්පාක්ශිකයි කියන්😂🔫
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    සචියට දෙන්නෙ නැ රෙද්ද.. බොරු පොරුන්ඩු.. එක්සිගෙන් රෙප් 40 ආව ගමන් සෙනිකව උන්ට දෙනව



    අපි දෙනවා කිවුවොත් අනිවා දෙනවා ම තමයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    සචියට දෙන්නෙ නැ රෙද්ද.. බොරු පොරුන්ඩු.. එක්සිගෙන් රෙප් 40 ආව ගමන් සෙනිකව උන්ට දෙනව



    අපි දෙනවා කිවුවොත් අනිවා දෙනවා ම තමයි



    Wzeu19z.png
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    :yes::yes::yes::yes: පරන උන් ඔක්කොම වගේ සචිය එක්ක තමා ඉන්නෙ...අරු මොන චීත්ත ඩයල් එකක්ද...මිනිහෙක්ද ඌ...කොහෙන් පාත් උන එකෙක්ද මන්ද මම නම් දැක්කෙත් මේ ලගදි...කිරියෙ කාන්තා සගමේ සබාපති වෙලා ඔලුව ලොකුකරගෙන ඉන්නෙ ඌ...කඹ අදින්ඩ තෙර්ඩ් එකටවත් එන්නෙ නැ මහා ලොකු සීන්....

    sachiyata hena set ekak hitiya ban loku parana membersla crazybuddy wage un ehema awe nethywa me un awanam hena ganakin gema godadaganna tibba
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් එකට එන්නෙවත් නැති එක්සි චීත්තෙට චන්දෙ දෙන්නෙ නැ...:no::no::no::no:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    අපි දෙනවා කිවුවොත් අනිවා දෙනවා ම තමයි



    Wzeu19z.png

    කිච වෙලා නැ ෆෙක් බස්සලා 😂

    කිච වෙලා නැ නිකන් දෙන ගුගල් එකවුන්ට් බෙදලා 😂

    කිච වෙලා නැ ටිම් ලින්ඩර්ලාට පොන්නයො කියලා 😂

    වැදගත් විදිහට අපි අපෙ ගමන යනවා 🙂👍
     
    Status
    Not open for further replies.