Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
එක්සිකියුටර්ට වෝට් එක දුන්නම රෙප් වලින් නාවන්නම් කිව්වට කෝ යකෝ රෙප්


gxhzHH
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එක්සිකියුටර්ට වෝට් එක දුන්නම රෙප් වලින් නාවන්නම් කිව්වට කෝ යකෝ රෙප්


    gxhzHH


    කොටු 11 ගහ ගනින් බන් හෙට වෙනකල් ඉල්ලා ඉල්ලා ඉදල :P:yes:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga

    gt මාමි තමයි වග කියන්න ඕනි :3
    ලගදි ආයෙ site එක update වෙනව නෙ බන්.. එතකොට ගොඩ යයි..
    ගැන්සි හැදිල හිටිය උන් වෙන් උනා නෙ බන්..

    මේ කබේ නිසා තමයි කට්ටිය ආයෙ unite උනේ..
    ඒ අතින් මේ වගේ event පට්ට

    man active nethy wunata posts walin hemadama posts beluwa mekata awa giya e ubalage athal posts vm friendship ekata kiyana kunuhabba tawa dana vm image kiriyatama awenika katha balala hena fun ekak gatta:love: dennam ne ban godak un job walata yanawa athy,lagadi net gaththa un tamai den meke wedi ungen wediya athal ne
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක්සිකියුටර්ට වෝට් එක දුන්නම රෙප් වලින් නාවන්නම් කිව්වට කෝ යකෝ රෙප්


    gxhzHH

    U nala inne apahu ubalawa nawanna ena ekak na ..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සොහොන;23079497 said:
    දුන්නා බලන්න යුසර් cp gihin මම බොරුවක් කරා නම් ss dahan bun ucer cp eke :)

    සොහොන;23079499 said:
    DhAma බන් බලහන් :)

    දෙන්නෙක්ගෙන් ලැබුනා ඉස්තූතියි :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    gt මාමි තමයි වග කියන්න ඕනි :3
    ලගදි ආයෙ site එක update වෙනව නෙ බන්.. එතකොට ගොඩ යයි..
    ගැන්සි හැදිල හිටිය උන් වෙන් උනා නෙ බන්..

    මේ කබේ නිසා තමයි කට්ටිය ආයෙ unite උනේ..
    ඒ අතින් මේ වගේ event පට්ට

    ඕක බන් දැන් අවුරුදු බර ගානක ඉඳන් අප්ඩේට් වෙනවා.අපේ ළමයිගේ ළමයි එනකනුත් මේක අප්ඩේට් වෙන්නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sachiyata vote wetenne re 6 7n passe dawalta wetenne ne ,anith peththata 50 gane dawalta lead karanawa,sachiyata vote karanne wedawalata job walata yana aya godak,anith team ekata ehema nethy un wage eken penne,kambe kalin para awrudu iwara wela iwara wune me parath ehema unanam sachiyata wasi wedi wenna tibba

    :yes::yes::yes: ඕකෙ අනිත් දේ තමයි අපි නම් කඹේට සෙට් උනේ තෙර්ඩ් එක දැම්මටත් පස්සෙ...ඒත් එක්සි චීත්තෙ එහෙම නෙමේ...කඹේ පටන් ගන්ඩත් කලින් කන්තා සගමේ කැදවල ප්ලෑන් කරල කට්ටිය එහාට මෙහාට දාල ජනාධිපතිවරනෙට වගේ ලැස්ති වෙලා...ඔක්කොම pm තියෙනව අපි ගාව එලිවෙන ජාමෙට එක්සි චිත්තෙගෙ හැටි ඔක්කොටම පෙන්නව...
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සචිත්ගේ ත්‍රෙඩ් එක වේලෙනවා නේ... කෝ සපෝටර්ස් ල ත්‍රෙඩ් එකෙත් නෑ රෙප් දෙන්නෙත් නෑ

    api hamoma awasya me nule innawa
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    :yes::yes::yes: ඕකෙ අනිත් දේ තමයි අපි නම් කඹේට සෙට් උනේ තෙර්ඩ් එක දැම්මටත් පස්සෙ...ඒත් එක්සි චීත්තෙ එහෙම නෙමේ...කඹේ පටන් ගන්ඩත් කලින් කන්තා සගමේ කැදවල ප්ලෑන් කරල කට්ටිය එහාට මෙහාට දාල ජනාධිපතිවරනෙට වගේ ලැස්ති වෙලා...ඔක්කොම තියෙනව අපි ගාව එලිවෙන ජාමෙට එක්සි චිත්තෙගෙ හැටි ඔක්කොටම පෙන්නව...

    උඹ සචිත්ගේ පිලේ නම් රෙප් එකක් දීපන්කො... බලපන් ඉල්ලලා ගන්න වෙලා තියෙන්නෙ... වෝට් කරලත් හත්දෙනයි දුන්නෙ :(
     
    • Like
    Reactions: Koalabanti

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සොහොන;23079534 said:
    හොර බොරු නැ හොර ගුගල් එකවුන්ට් නැ :lol: රෙප් දුන්නා මෙම්බර්ලාත් සතුටින්

    කෝ යකෝ 38 එව්වා :angry::angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    සොහොන;23079516 said:
    මෙ 🐕 පැටියා නම් මහ වල් ජාතියෙ එකෙක් මෙලොකෙ රහක් නැ දකින දකින එකාට බුරනවා චාරයක් නැ :lol:


    ඌව ගනන් ගන්න එවුනුත් ඉන්නවද බන් :lol::lol:
     
    Status
    Not open for further replies.