Ow oya karaki karaki inne. Eegawa kabe yaddi un tika ekko eka team ekakata daanna one. Nathnam unta adaganna kiyala anik un nikan inna one.![]()



Kindly tell me how to vote? I am with phone. No links to vote
A - මචං මගෙ බොක්කක් ෆෝන් එකක් එව්ව බං. මේ රෙද්දට සිම් එකක් දාන්න බෑනේ. නෙට්වර්ක් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනේ
B - අයියෝ... උඔ සචියට වෝට් එක දාල තිබ්බනම් චිරියට දීල ඕක නොමිලේම අන්ලොක් කරගන්න තිබ්බනේ..
A- සිරා බං. මම මෝඩ වෙලා එක්සිකියුට් ට වෝට් එක දුන්නනෙ.අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ..
![]()
පසුතැවෙන්න එපා.... එන්න අපි එක්ක අත්වැල් බැදගන්න...
සචියට වෝට් එක දෙන්න...
![]()
කරන්න ලොකු දෙයක් නෑ
1.සචියට වෝට් එකක් දෙන්න..
2.වෝට් කෙරුවා කියල මෙතන පෝස්ට් එකක් දාන්න...
ලොක් උන මොබයිල් ෆෝන් එක නොමිලේම ඔබගේම ගෙදර සිට අන්ලොක් කරගැනීමට මෙන්න අවස්ථාවක්.
ටීම් විවර් එකෙන් සම්බන්ද වෙලා ෆෝන් එක අන්ලොක් කරල දෙනව. ඔයාට කරන්න තියෙන්නෙ ප්ලේන්ටියක් ගහන ගමන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඉන්න එක විතරයි.....
කොහොමද මේක කරගන්නේ...
දෙන්න සචියට වෝට් එක.
තෝරාගන්නා x10 දෙනෙකුට අවස්ථාවන් දිනාගන්න
![]()
මෙම දීමනාව අවුරුද්දක කාලයකට වලංගු වන බව සලකන්න...සෙල්ලන් නෑ නේ..
අපි එහෙම තමා
![]()
චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි

pre planning in motion.![]()

TEAM SACHITH
![]()
සචියට VOTE කරන්න
අහබු ලෙස තෝරගන්න 20 දෙනෙක්ට දෙනවා මේ පැක් එක FREE
$49
![]()
Super Hotගේ සමාජ සත්කාරයකි

TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද![]()
එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්..![]()
![]()
සෑම මසකම 7.5GB බැගින්
ජීවිත කාලයටම
එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්..
ඔව් ජයග්රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම්
කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...
1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ
![]()
2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා
අහබු ලෙස තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්
![]()
චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි

![]()
අපෝ මොකද්ද යකෝ අපි කලින්ම වෝට් කෙරුවනේ අපිට නැද්දකියල හිතන අයත් ඉන්නවනේ...
අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...
ඒ අයටත් අකවුන්ට් දෙනවා.
ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ..
ඒකනේ කිවුවේ.. ඊලග කොටස තවත් රසවත් කියලා...
චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි

අතිනුත් දාල කියහන්
අනුන්ගේ චැට් බලන් ඉන්නේ චිත්ත නෙමෙයිද
ලැජ්ජයි බන් උබ ගැන හිතුවේ genuine ඩයල් එකක් කියල උබ හෙන චිප් ඩයල් එකක් නේ බන්