Dan Athi Neda ?

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව් හැබැයි ඕක නම් මල වදයක් ඇත්තටම .. මේ කබේට තියෙන උනන්දුව අර පොඩි ලමයින්ට පොත් බෙදන ඩොනේශන් සීන් එකට තිබුන නම් .. මොකද වෙන්නේ...මහා උගත් නම්බුකාර සල්ලිකාර පිරිසක් ඉන්න මේ එලකිරි එකේ අය ඇයිමේ වගේ ලමා දේවල් කරන්නේ කියල හිතා ගන්න බැ

    E kathawanam saratama waduna ayye :sorry::sorry:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    E kathawanam saratama waduna ayye :sorry::sorry:

    නොවැදගත් දෙයක් උනත් ඒ නිසා මොනයම් ආකාරයකින් හෝ එළකිරි සෙට් එක ආයි එකට සෙට් වෙලා වලියක් හරි දාගන්නවනම් .... යාළුකම් අලුත් වෙන එකවත් සිද්ද වෙනවා එක අනික් කරන්න යන හොද වැඩවලටත් හේතු වෙන නිසා ගොඩක් වටිනවා නොවැදගත් දේවල් උනත් ....:yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    නොවැදගත් දෙයක් උනත් ඒ නිසා මොනයම් ආකාරයකින් හෝ එළකිරි සෙට් එක ආයි එකට සෙට් වෙලා වලියක් හරි දාගන්නවනම් .... යාළුකම් අලුත් වෙන එකවත් සිද්ද වෙනවා එක අනික් කරන්න යන හොද වැඩවලටත් හේතු වෙන නිසා ගොඩක් වටිනවා නොවැදගත් දේවල් උනත් ....:yes::yes::yes::yes:

    ඕනම මනුස්සයෙක්ට වෙනසක් ඕන වෙනවනෙ මචන්.:love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    නෑ මන් දැක්ක උබ එලකිරිය වැදගත් වැඩකට පාවිච්චි කරනව . ඒකයි මේක මතක් උනේ

    www.elakiri.com/forum/showthread.php?t=1847702

    තැන් තැන් වල් චිකන් කෑල්ලෙ සයිස් එක එහෙම හොයන එක තමා කිරියට ලොග් වෙලා කරන්න තියන වැදගත් වැඩ

    Lol :lol::lol::lol::lol:

    :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    අම්මේ :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙම කරපන් මචන්
    මේකේ වැඩකට ඇති ත්රෙඅඩ් දෙකක් තුනක් උබ දාපං
    එතකොට උබ කියන දේ මං පිලි ගන්නවා
    වැඩකට ඇති දෙයක් කරන්නෙත් නැ ආතල් ගද්දි පකය වෙන්න එනවා
    නිකන් පුක නොදී පලයන් බන්
    මේකට වැඩකට ඇති එකෙක් කිවා නම් සිරාම ඇත්ත කියල පිළිගන්න තිබ්බ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    කවුද බන් උබට pm ගහලා කරදර කරේ? දඩු කඳේ ගහන්න ඕනේ ඕකුන්ව
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් හැබැයි ඕක නම් මල වදයක් ඇත්තටම .. මේ කබේට තියෙන උනන්දුව අර පොඩි ලමයින්ට පොත් බෙදන ඩොනේශන් සීන් එකට තිබුන නම් .. මොකද වෙන්නේ...මහා උගත් නම්බුකාර සල්ලිකාර පිරිසක් ඉන්න මේ එලකිරි එකේ අය ඇයිමේ වගේ ලමා දේවල් කරන්නේ කියල හිතා ගන්න බැ

    ආතල් එක්ක පුණ්‍ය කර්ම පටලවන් සංස්කෘතික උත්සව එක්ක ආගමික උත්සව පටලවන්..
    අවුරුදු ක්‍රිස්මස් සේරම කැන්සල් කරල සේරම ඩොනේට් කරා නම් ඉවරයි කියන විදියට..
    අවුරුද්දකට සැරයක් කරන මෙම්බර්ස් ලව එකමුතු කරන event එක දිරොල ඉන්න බැරි ඇයි කියල තමයි හිතාගන්න බැරි..
    අවුරුදු උත්සවත් කැන්සල් කරන්න ඕන ළමා වැඩ නෙ බන් ඒව අපි හෙන උගත් පොරවල් නෙ
     
    • Like
    Reactions: CONCORDE777