My dear don't waste time hear. Go an figure out the prices of chicken parts . I guess it is the most important thing u can do in this site.

ඉතින් උබ මේ ත්රෙඩ් දදා කාලේ කන්නේ නැතුව ගිහින් වැඩක් කරගනින්කෝ. මෙතන ඇවිල්ල රගන්නේ.

now this is getting interestingperhaps i should consider joining the battle
![]()

let me correct this for you
"dont waste time here"
"go and figure out"

thanxඔව් හැබැයි ඕක නම් මල වදයක් ඇත්තටම .. මේ කබේට තියෙන උනන්දුව අර පොඩි ලමයින්ට පොත් බෙදන ඩොනේශන් සීන් එකට තිබුන නම් .. මොකද වෙන්නේ...මහා උගත් නම්බුකාර සල්ලිකාර පිරිසක් ඉන්න මේ එලකිරි එකේ අය ඇයිමේ වගේ ලමා දේවල් කරන්නේ කියල හිතා ගන්න බැ

E kathawanam saratama waduna ayye![]()

නොවැදගත් දෙයක් උනත් ඒ නිසා මොනයම් ආකාරයකින් හෝ එළකිරි සෙට් එක ආයි එකට සෙට් වෙලා වලියක් හරි දාගන්නවනම් .... යාළුකම් අලුත් වෙන එකවත් සිද්ද වෙනවා එක අනික් කරන්න යන හොද වැඩවලටත් හේතු වෙන නිසා ගොඩක් වටිනවා නොවැදගත් දේවල් උනත් ....![]()

නෑ මන් දැක්ක උබ එලකිරිය වැදගත් වැඩකට පාවිච්චි කරනව . ඒකයි මේක මතක් උනේ
www.elakiri.com/forum/showthread.php?t=1847702
තැන් තැන් වල් චිකන් කෑල්ලෙ සයිස් එක එහෙම හොයන එක තමා කිරියට ලොග් වෙලා කරන්න තියන වැදගත් වැඩ
Lol![]()

ඔව් හැබැයි ඕක නම් මල වදයක් ඇත්තටම .. මේ කබේට තියෙන උනන්දුව අර පොඩි ලමයින්ට පොත් බෙදන ඩොනේශන් සීන් එකට තිබුන නම් .. මොකද වෙන්නේ...මහා උගත් නම්බුකාර සල්ලිකාර පිරිසක් ඉන්න මේ එලකිරි එකේ අය ඇයිමේ වගේ ලමා දේවල් කරන්නේ කියල හිතා ගන්න බැ