අවුරුදු 4කට කිට්ටු කාලයක් උබුන්ටු එක්ක ඉදල අද අලුත්ම 18.04 වලට අප්ග්‍රේඩ් උන.
අලුත්ම 18.04 වලින් නෙට් එකේ කරන පළවෙනිම වැඩේ තම මේක.
මේකේ වැඩ ගැනනම් ඉතින් කියන්න කලේ මදි, ඔක්කොම ඉන්ටර්ෆේස් වෙනස් කරලා. වම දකුණ මාරු කරලා...
අන්තිම අවුරුදු 4රේ උබුන්ටු එක්ක ඉදල මට කරදරනම් උනෙම නැති තරම් වින්ඩෝස් දාගෙන ඉන්න කලේ වගේ.![]()
ඇට්ටරයා;23153946 said:32bit නැද්ද
Lubuntu එකේ එනවා මේක Ubuntu එකෙන් පරණ පරිගණක වලට හදන OS එකක් RAM එහෙම අඩුවෙන් යන්නේ http://cdimage.ubuntu.com/lubuntu/daily-live/current/bionic-desktop-i386.iso මමත් Use කරන්නේ මේක Windows වගේ Ubuntu වල තියෙන හැම Software එකක් ම වැඩ




වගේ නෙවෙයි බන්, Gnome තම උබුන්ටු වල දැන් තියෙන්නේ.
වින්ඩොස් ගැන කතා කරලා වැඩක් නෑ, මොන වයිරස් ගාර්ඩ් එක දල තිබ්බත් කචල්. අනික මේකේ අවුලක් ගියත් නෙට් එකේ හොයල, ටර්මිනල් එකෙන් වැඩේ ගොඩ දාගත්තකිනේ.![]()
sirawata.
askubuntu, stackoverflow
they have all the answers



I will never use Linux without AUR support
All Arch Linux and Manjaro




mata kiyanna android studio ehema run karanna puluwan weida ubuntu wala?
1- Open Suse [ Stable as hell, nice integration of DE's, easy installation of any software]
2- Elementary [Buggy, and resource heavy, but beautiful]
3- Ubuntu [Kind of slow user friendly, old software repo's]
4- Arch [Have to have skills, fast as hell]
5- Manjaro [Very stable, Latest Repo's, Beginner friendly]
6- Deepin OS [Slow as hell, even Updates takes forever]
Always come back to Manjaro due to simplicity
In ubuntu if you want to install something not in the repo you have to set 3 commands in Manjaro only one command.





)