Playonlinux eke full support eke denawada iTunes walata
Playonlinux eke full support eke denawada iTunes walata
photo shop nisa thama bn win dan ine nathan asama os eka development walata
ස්මූත් දුවනවද බං?
64 එක අවුලක් නැද්ද
මට තාම දාල බලන්ඩ බැරි උනා



එකක් නෙවෙයි මචන්, ලැප්ටොප් 3ක්.
පරණ ටොෂිබා විත් AMD E2 ප්‍රොසෙසර්
අලුත් hp විත් AMD A6
ඔෆිස් එකේ hp ඉන්ටෙල් i5
https://itsfoss.com/ubuntu-18-04-release-features/
Rayzen pc or lap ekak ganda adhasak nadda machan.designing walatanam ubuntu harianne natha![]()