බුදුහාමුදුරුවො

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;23436103 said:

    උබ එක පාරක් hydroelectricity ගැන කියල උට ආතල් එකක් දුන්නනේ.. එක වෙන්ටැති.. :baffled:

    ආතල් එකක් නෙමේ යකෝ ඒ සිරාවට කිව්වෙ උඹල පිලිගන්නැතුවට මං මක් කරන්නද :( මූත් පිලිගන්නෑනෙ. :sorry:
     
    Jul 17, 2018
    610
    31
    0
    වෙන්ඩ පුලුවන්. හැබැයි අපිට එහෙම මතකයක් නෑ.. අපි ඉන්නෙ මේ භවයෙ.. කලින් භවයන්වල දේවල් අදාල නෑනෙ. ඔයාගෙ තර්කය වැරදියි එතකොට
    උඹ මොකද බං ඔච්චර කේන්තියෙන් කතා කරන්නෙ..
    උඹත් ශ්‍රී ලංකා ජාතිකයෙක් නේද.. පිටරට ගිහින් පොෂ් වුණාද..
    ඒක නේන්නම් කිව්වේ.. දැන් ඔයාට තේරෙනවද? අදාලා නැ මැරුණට පස්සේ වෙන දේවල්.. තරහින් කතා කලේ නැ අනේ.. ක්‍රියාව පැහැදිලි කලේ.. උබ මළාම උබේ ජිවිතේ එතනින් ඉවරයි.. අදාළ නැ ඊට පස්සේ..

    මගේ ජාතිය වැඩක් නැ.. මම මනුස්සයෙක්.. එතනින් එහාට මට අදාළ නැ .. මගේ රටේ ආරක්ෂාවට මම අහවල් ජාතිකයෙක් කියලා මාව හදුන්වනවා, එකේ ගැටළුවක් නැ.. මම තුන්පාරක් රටවල් මාරු කරපු එකෙක්.. මල්ටිපල් සිටිසන්ශිප් තියෙන. ඒ නිසා රටක්, බුගොලිය පිහිටීමක් මට අදාළ නැ..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඉතිං උඹ මොකක්ද දැන් කරන්න කියන්නෙ ?
    එක එක පකයලා නිවන් දැකපු විදිය, සුවර්ගෙට වැඩපු විදිය හොයන්නේ නැතුව තමන් මේ ජිවත් වෙලා ඉන්න ටික කාලේ සාදාරනවා ඉන්න බලන්න.. එලොවට පින් හොයන්න කියලා මේ ලෝකේ ඇල්මැරුණු ජිවිත ගත කරන්න එපා. උබලගේ රටට වෙලා තියෙන්නේ, රටේ උන්ගෙන් බාගයක් අනුන්ට කරදර කරලා සල්ලි හොයනවා. ඉතුරු බාගේ ඒ සල්ලි හොයන උන්ට හෙන ඉල්ලනවා, ලබන ආත්මයක් නැ කියලා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක එක පකයලා නිවන් දැකපු විදිය, සුවර්ගෙට වැඩපු විදිය හොයන්නේ නැතුව තමන් මේ ජිවත් වෙලා ඉන්න ටික කාලේ සාදාරනවා ඉන්න බලන්න.. එලොවට පින් හොයන්න කියලා මේ ලෝකේ ඇල්මැරුණු ජිවිත ගත කරන්න එපා. උබලගේ රටට වෙලා තියෙන්නේ, රටේ උන්ගෙන් බාගයක් අනුන්ට කරදර කරලා සල්ලි හොයනවා. ඉතුරු බාගේ ඒ සල්ලි හොයන උන්ට හෙන ඉල්ලනවා, ලබන ආත්මයක් නැ කියලා..

    ඉස්කෝල වලට පැනල තුවක්කු වලිං වෙඩි තියාගෙන තියාගෙන යන තත්වෙට පත් වුනාම හරිද උඹ කියන්නෙ ? උඹ හිතනවට වඩා හොඳ ලක්ශණ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙනව උඹට ලංකාවෙ මිනිස්සු එක්ක ලොකු වෛරයක් තියෙනව ඉතිං උඹට නරක පේන්නෑ උඹ ඉතිං හිතන්නෙ සුද්දො මාර හොඳයි අපි උන්ව එහෙම්පිටිංම කොපි කරන්න ඕනෙ අපි මාර ගෝත්‍රිකයො කියල. පොඩ්ඩක් සුදු මහත්තුරුම cognitive biases ගැන ලියපුව කියෝල බැලුවොත් හොඳයි කියල උඹට හිතිල නැද්ද ?
     
    • Like
    Reactions: SpartacusSL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක එක පකයලා නිවන් දැකපු විදිය, සුවර්ගෙට වැඩපු විදිය හොයන්නේ නැතුව තමන් මේ ජිවත් වෙලා ඉන්න ටික කාලේ සාදාරනවා ඉන්න බලන්න.. එලොවට පින් හොයන්න කියලා මේ ලෝකේ ඇල්මැරුණු ජිවිත ගත කරන්න එපා. උබලගේ රටට වෙලා තියෙන්නේ, රටේ උන්ගෙන් බාගයක් අනුන්ට කරදර කරලා සල්ලි හොයනවා. ඉතුරු බාගේ ඒ සල්ලි හොයන උන්ට හෙන ඉල්ලනවා, ලබන ආත්මයක් නැ කියලා..

    උබ පරම්පරා සල්ලිකාරයෙක් නේද
     
    Jul 17, 2018
    610
    31
    0
    ඉස්කෝල වලට පැනල තුවක්කු වලිං වෙඩි තියාගෙන තියාගෙන යන තත්වෙට පත් වුනාම හරිද උඹ කියන්නෙ ? උඹ හිතනවට වඩා හොඳ ලක්ශණ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙනව උඹට ලංකාවෙ මිනිස්සු එක්ක ලොකු වෛරයක් තියෙනව ඉතිං උඹට නරක පේන්නෑ උඹ ඉතිං හිතන්නෙ සුද්දො මාර හොඳයි අපි උන්ව එහෙම්පිටිංම කොපි කරන්න ඕනෙ අපි මාර ගෝත්‍රිකයො කියල. පොඩ්ඩක් සුදු මහත්තුරුම cognitive biases ගැන ලියපුව කියෝල බැලුවොත් හොඳයි කියල උඹට හිතිල නැද්ද ?
    මම උබ ඔය කියන මතේ නැ.. සුද්දා හරියි කියලා මම කියන්නේ නැ.. ලංකාවේ මිනිස්සුන්ට මානසික පීඩනය අඩුයි.. ඒ වෙන මොකවත් නෙමෙයි, ජිවිතේ ගෝල එකක් නැ. ප්‍රශ්න නැ.. හැමදේම ෂුවර්.. ඒ නිසා මනස රිලැක්ස්. එත් පිට රටවල මේ තත්වය මිට වෙනස්. තමන් කොච්චර් සල්ලි හම්බ කලත් එක මොහොතකින් හැමදේම කඩා වැටෙන්න පුළුවන්. මානසික ආතතිය, ජිවන රටාව ජිවිතේ ගෝල් මේවා හරිම ටෙන්ෂන්.. ලංකාවේ සියට කීයක්ද කියපන් ජොබ් සෙකියුරිටි එකක් නැ කියන්නේ. ආණ්ඩුවේ නම් 1000%ක් ජොබ් ෂුවර් මැරෙනකන්.. එත් අනිත් රටවල එහෙම නැ. ජිවත් වෙනවා කියන්නේ සැහෙන ගේමක්. ඒ නිසා ඒ මිනිස්සුන්ට ආයේ මැරුණට පස්සේ වෙන දේට වඩා මැරෙනකන් ජිවත් වෙන එකට හිත යොමු කරනවා වැඩියි.. උබ කිව්වා අර ඉස්කොලා වලට පැනලා වෙඩි තියන එකත් ඒ වගේ තමා. මානසික ආතතිය ලංකාවේ උන්ට වඩා මෙහෙ උන්ගේ වැඩියි.. ලංකාවේ මොනාද බන් තියන ප්‍රශ්න.. ගෙයක් දොරක් නැ කියලත් ආණ්ඩුවට බනින්නේ. ක්යපු ගමන් සජිත් හදලා දෙනවා. ලංකාවේ උන් ජිවත් වෙන්නේ පට්ටා රිලැක්ස් එකකින් අනුන්ගේ සල්ලි වලින්. වෙන රටක ඔය තරම් නායක තිබ්බානම් රටක් හැටියට ෆේල්.. එත් ලංකාවේ තාම මිනිස්සු ජොලි කරනවා, තේරෙන්නේ නැ වෙන්න යන දේ.. තාමත් හිතන්නේ නිවන් දකින්න.
     
    හැම රටකම මිනිස්සු ජීවිතේ ගැන එකම විදිහට දැකිය යුතු නෑ
     
    Jul 17, 2018
    610
    31
    0
    උබ පරම්පරා සල්ලිකාරයෙක් නේද
    මාව අම්මයි අක්කයි කැනඩාවට එක්ක යනකොට මට තිබ්බේ ඇදගෙන හිටපු අදුමයි , අතේ ෆ්ලයිට් එකේදී දුන්න රස්ක් බිස්කට් දෙකයි විතරයි.. මම කැනඩාවේ මුල් අවුරුදු දෙක ඉගෙන ගත්තේ, සිංහල දොස්තර මහත්තයෙක්ගේ දරුවෝ දෙන්නෙක් දවල්ට ඉස්කෝලේ ගිහින් හවස ගෙදර ආපුවහම ඒ ගෙනා පොත් බලලා. ඒ සිංහල පවුල මට කිසිදාක අමතක වෙන්නේ නැ..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දියුණුව අර්ථකථනය කරපන්. දියුනුව් කියන්නේ යුරෝපේ, චිනේ, ඇමෙරිකාවේ, ජපානේ හදපු බඩු ණයවෙලා ලංකාවට ගෙනත් එව්වාවලින් නිවන් යන්න බලන එක නෙමෙයි..

    අබුද්ධස්ස කාලේ උඔල වගේ මිනිස්සුන්ගේ දියුණුව තාක්ෂණික දියුනුවට විතරක් කොටු වෙලා තියෙන්නේ. එක නිසා උඔලගේ මොලවල යහපත් අාකල්ප වගේම යහපත් මානසික දියුණුව කියන එක මොට වෙලා. බෞද්ධ ප්‍රතිපත්ති නියම විදිහට අාරක්ෂා කරණවනන් අපිට දියුනුයි කියන රටවලට වඩා ඉදිරියට යන්න පුලුවන් මොකද එකෙන් මානසික සංවර්ධනය අැතිවෙනවා. දියුනුව කියන්නේ පාරවල්, බිල්ඩින් හදන එක විතරක් නෙමේ . එ්ත් එක්කම මිනිස්සුන්ගේ යහපත් අාකල්ප දියුණුවෙන්න ඔනී. මම අදහස් කලේ මානසෙහි දියුනුව ගැන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මාව අම්මයි අක්කයි කැනඩාවට එක්ක යනකොට මට තිබ්බේ ඇදගෙන හිටපු අදුමයි , අතේ ෆ්ලයිට් එකේදී දුන්න රස්ක් බිස්කට් දෙකයි විතරයි.. මම කැනඩාවේ මුල් අවුරුදු දෙක ඉගෙන ගත්තේ, සිංහල දොස්තර මහත්තයෙක්ගේ දරුවෝ දෙන්නෙක් දවල්ට ඉස්කෝලේ ගිහින් හවස ගෙදර ආපුවහම ඒ ගෙනා පොත් බලලා. ඒ සිංහල පවුල මට කිසිදාක අමතක වෙන්නේ නැ..

    උඹලට කැනඩාවෙ යන්ඩ සල්ලි තියෙනව. අඳින්ඩ ඇඳුමක් නෑ. කන්ඩ දෙයක් නෑ :confused:
     
    Jul 17, 2018
    610
    31
    0
    හැම රටකම මිනිස්සු ජීවිතේ ගැන එකම විදිහට දැකිය යුතු නෑ
    ඒක මම පිලිගන්නවා. හැබැයි උබලා රටක් හැටියට ඔය ජිවත් වෙන රටාව ගෙඅන්නේ බෝරෝව්ඩ් මනි වලින්.. ඔය බබල් එක දවසක පුපුරපුවහම උබලට අල බතලවත් නැති වෙනවා. මතකද කාලයක් මිරිස් බස්වල ගෙනියන්න තහනම්. හාල් හුන්ඩු දෙකට වඩා ලග තියාගන්න බැ. බුමිතෙල් ගද ගහන රෙදි මීටරේ ගන්න සමුපේ පෝලිමේ ඉන්න ඕනා.. මේ කාලේ ආයේ අනිවාර්යෙන් එනවා. එකට දැන් ඉන්න ලංකාවේ සමාජේ කිසි විදියකට රෙඩි නැ. එහෙම ඕනා නැ අඩු තරමේ ඉන්ටනෙට් නැති උනොත් කියුබාව වගේ, උබලගේ රටේ බාගයක් පිස්සු හැදිලා මැරෙනවා.
     
    Jul 17, 2018
    610
    31
    0

    අබුද්ධස්ස කාලේ උඔල වගේ මිනිස්සුන්ගේ දියුණුව තාක්ෂණික දියුනුවට විතරක් කොටු වෙලා තියෙන්නේ. එක නිසා උඔලගේ මොලවල යහපත් අාකල්ප වගේම යහපත් මානසික දියුණුව කියන එක මොට වෙලා. බෞද්ධ ප්‍රතිපත්ති නියම විදිහට අාරක්ෂා කරණවනන් අපිට දියුනුයි කියන රටවලට වඩා ඉදිරියට යන්න පුලුවන් මොකද එකෙන් මානසික සංවර්ධනය අැතිවෙනවා. දියුනුව කියන්නේ පාරවල්, බිල්ඩින් හදන එක විතරක් නෙමේ . එ්ත් එක්කම මිනිස්සුන්ගේ යහපත් අාකල්ප දියුණුවෙන්න ඔනී. මම අදහස් කලේ මානසෙහි දියුනුව ගැන.
    දැන් උබලාගේ රට මනසින් දියුණුද? එක මට කියපන්. සල්ලි බිල්ඩින් දියුණුව නෙමෙයි කියලා මමත් පිලිගන්නවා. උබලා කියන මානසික දියුණුව උබලට තියෙනවා නම් බස් එකක්, කෝච්චියක් පබ්ලික් ප්ලේස් එකකට ගිහින් බලහන් මානසික දියුණු ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරීම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උබලාගේ රට මනසින් දියුණුද? එක මට කියපන්. සල්ලි බිල්ඩින් දියුණුව නෙමෙයි කියලා මමත් පිලිගන්නවා. උබලා කියන මානසික දියුණුව උබලට තියෙනවා නම් බස් එකක්, කෝච්චියක් පබ්ලික් ප්ලේස් එකකට ගිහින් බලහන් මානසික දියුණු ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරීම.

    මිනිහෙක් වාහනේකට හැප්පුනාම දියුණුයි කියල සම්මත රටවල් වලයි ලංකාවෙ මිනිස්සුන්ගෙයි හැසිරීම බලපං දියුණුව පෙනෙයි
    ගංවතුරක් සුනාමියක් ආව වෙලාවක බලපං.
    පාරෙ ගිහිං බලපං ලංකාවෙ මිනිස්සු හිඟන්නෙක්ටවත් ලේසියෙන් බලු කලා කිය කිය විහිලු කරනවද කියල.
    කඩේකට ගිහිං බලපං කඩේට ආව එකා කඩේ අයිතිකාරයට බල්ලෙක්ට වගේද කතා කරන්නෙ කියල.
     
    Jul 17, 2018
    610
    31
    0
    උඹලට කැනඩාවෙ යන්ඩ සල්ලි තියෙනව. අඳින්ඩ ඇඳුමක් නෑ. කන්ඩ දෙයක් නෑ :confused:
    අපි කැනඩා ගියේ ආතල් ගන්න නෙමෙයි. ජිවිතේ බේරගන්න.. උබලා අපිට යන්න කිව්වා. මගේ අප්පව කඩේට දාල දොර වහලා පෙට්‍රල් දාලා ගිනි තිබ්බා.. අන්න එහෙමයි උනේ.. මේ තරමින් හරි අපි ජිවත් වෙන්නේ, එදා සුද්දා අපිව බාරගත්තු නිසා. මම මගේ ජිවිතේ තියන තාක් කල් කැනඩා කියන රටට ලොයල්. ඒ මගේ දෙවෙනි ගෙදර. ඒ මිනිස්සු ජාතිබේද, හමේ පාට බැලුවේ නැ. උබලා රෝහිනියා උන් එලෙව්වා විදිය දැක්කම මට හිතුනා 80 ගණන්වල ලංකාව මොන තරම් කාලකන්නි තැනක් වෙන්න ඇතිද කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම කියන්නෙ මටනං නිවන් දකිනඩ හිත හදාගනඩ අමාරුයි...

    සමනලයා මල වගේ පොර නං මැරුණම කොහොමත් නිවන් යනව :rolleyes:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    අපි කැනඩා ගියේ ආතල් ගන්න නෙමෙයි. ජිවිතේ බේරගන්න.. උබලා අපිට යන්න කිව්වා. මගේ අප්පව කඩේට දාල දොර වහලා පෙට්‍රල් දාලා ගිනි තිබ්බා.. අන්න එහෙමයි උනේ.. මේ තරමින් හරි අපි ජිවත් වෙන්නේ, එදා සුද්දා අපිව බාරගත්තු නිසා. මම මගේ ජිවිතේ තියන තාක් කල් කැනඩා කියන රටට ලොයල්. ඒ මගේ දෙවෙනි ගෙදර. ඒ මිනිස්සු ජාතිබේද, හමේ පාට බැලුවේ නැ. උබලා රෝහිනියා උන් එලෙව්වා විදිය දැක්කම මට හිතුනා 80 ගණන්වල ලංකාව මොන තරම් කාලකන්නි තැනක් වෙන්න ඇතිද කියලා.

    :sorry:
     
    උඹ දෙමළද?