ඌ ඉන්නෙ උගෙ මතේමයි.. එත තත්පරයකට අනිත් අය කියන දේවල් හිතල බලන්නෙ නෑ..
අනේද කියන්නේ..

ඌ ඉන්නෙ උගෙ මතේමයි.. එත තත්පරයකට අනිත් අය කියන දේවල් හිතල බලන්නෙ නෑ..

හෙනයා;23436103 said:
උබ එක පාරක් hydroelectricity ගැන කියල උට ආතල් එකක් දුන්නනේ.. එක වෙන්ටැති..
මූත් පිලිගන්නෑනෙ. 
ඒක නේන්නම් කිව්වේ.. දැන් ඔයාට තේරෙනවද? අදාලා නැ මැරුණට පස්සේ වෙන දේවල්.. තරහින් කතා කලේ නැ අනේ.. ක්රියාව පැහැදිලි කලේ.. උබ මළාම උබේ ජිවිතේ එතනින් ඉවරයි.. අදාළ නැ ඊට පස්සේ..වෙන්ඩ පුලුවන්. හැබැයි අපිට එහෙම මතකයක් නෑ.. අපි ඉන්නෙ මේ භවයෙ.. කලින් භවයන්වල දේවල් අදාල නෑනෙ. ඔයාගෙ තර්කය වැරදියි එතකොට
උඹ මොකද බං ඔච්චර කේන්තියෙන් කතා කරන්නෙ..
උඹත් ශ්රී ලංකා ජාතිකයෙක් නේද.. පිටරට ගිහින් පොෂ් වුණාද..
ආතල් එකක් නෙමේ යකෝ ඒ සිරාවට කිව්වෙ උඹල පිලිගන්නැතුවට මං මක් කරන්නදමූත් පිලිගන්නෑනෙ.
![]()


එක එක පකයලා නිවන් දැකපු විදිය, සුවර්ගෙට වැඩපු විදිය හොයන්නේ නැතුව තමන් මේ ජිවත් වෙලා ඉන්න ටික කාලේ සාදාරනවා ඉන්න බලන්න.. එලොවට පින් හොයන්න කියලා මේ ලෝකේ ඇල්මැරුණු ජිවිත ගත කරන්න එපා. උබලගේ රටට වෙලා තියෙන්නේ, රටේ උන්ගෙන් බාගයක් අනුන්ට කරදර කරලා සල්ලි හොයනවා. ඉතුරු බාගේ ඒ සල්ලි හොයන උන්ට හෙන ඉල්ලනවා, ලබන ආත්මයක් නැ කියලා..ඉතිං උඹ මොකක්ද දැන් කරන්න කියන්නෙ ?
එක එක පකයලා නිවන් දැකපු විදිය, සුවර්ගෙට වැඩපු විදිය හොයන්නේ නැතුව තමන් මේ ජිවත් වෙලා ඉන්න ටික කාලේ සාදාරනවා ඉන්න බලන්න.. එලොවට පින් හොයන්න කියලා මේ ලෝකේ ඇල්මැරුණු ජිවිත ගත කරන්න එපා. උබලගේ රටට වෙලා තියෙන්නේ, රටේ උන්ගෙන් බාගයක් අනුන්ට කරදර කරලා සල්ලි හොයනවා. ඉතුරු බාගේ ඒ සල්ලි හොයන උන්ට හෙන ඉල්ලනවා, ලබන ආත්මයක් නැ කියලා..
එක එක පකයලා නිවන් දැකපු විදිය, සුවර්ගෙට වැඩපු විදිය හොයන්නේ නැතුව තමන් මේ ජිවත් වෙලා ඉන්න ටික කාලේ සාදාරනවා ඉන්න බලන්න.. එලොවට පින් හොයන්න කියලා මේ ලෝකේ ඇල්මැරුණු ජිවිත ගත කරන්න එපා. උබලගේ රටට වෙලා තියෙන්නේ, රටේ උන්ගෙන් බාගයක් අනුන්ට කරදර කරලා සල්ලි හොයනවා. ඉතුරු බාගේ ඒ සල්ලි හොයන උන්ට හෙන ඉල්ලනවා, ලබන ආත්මයක් නැ කියලා..
මම උබ ඔය කියන මතේ නැ.. සුද්දා හරියි කියලා මම කියන්නේ නැ.. ලංකාවේ මිනිස්සුන්ට මානසික පීඩනය අඩුයි.. ඒ වෙන මොකවත් නෙමෙයි, ජිවිතේ ගෝල එකක් නැ. ප්රශ්න නැ.. හැමදේම ෂුවර්.. ඒ නිසා මනස රිලැක්ස්. එත් පිට රටවල මේ තත්වය මිට වෙනස්. තමන් කොච්චර් සල්ලි හම්බ කලත් එක මොහොතකින් හැමදේම කඩා වැටෙන්න පුළුවන්. මානසික ආතතිය, ජිවන රටාව ජිවිතේ ගෝල් මේවා හරිම ටෙන්ෂන්.. ලංකාවේ සියට කීයක්ද කියපන් ජොබ් සෙකියුරිටි එකක් නැ කියන්නේ. ආණ්ඩුවේ නම් 1000%ක් ජොබ් ෂුවර් මැරෙනකන්.. එත් අනිත් රටවල එහෙම නැ. ජිවත් වෙනවා කියන්නේ සැහෙන ගේමක්. ඒ නිසා ඒ මිනිස්සුන්ට ආයේ මැරුණට පස්සේ වෙන දේට වඩා මැරෙනකන් ජිවත් වෙන එකට හිත යොමු කරනවා වැඩියි.. උබ කිව්වා අර ඉස්කොලා වලට පැනලා වෙඩි තියන එකත් ඒ වගේ තමා. මානසික ආතතිය ලංකාවේ උන්ට වඩා මෙහෙ උන්ගේ වැඩියි.. ලංකාවේ මොනාද බන් තියන ප්රශ්න.. ගෙයක් දොරක් නැ කියලත් ආණ්ඩුවට බනින්නේ. ක්යපු ගමන් සජිත් හදලා දෙනවා. ලංකාවේ උන් ජිවත් වෙන්නේ පට්ටා රිලැක්ස් එකකින් අනුන්ගේ සල්ලි වලින්. වෙන රටක ඔය තරම් නායක තිබ්බානම් රටක් හැටියට ෆේල්.. එත් ලංකාවේ තාම මිනිස්සු ජොලි කරනවා, තේරෙන්නේ නැ වෙන්න යන දේ.. තාමත් හිතන්නේ නිවන් දකින්න.ඉස්කෝල වලට පැනල තුවක්කු වලිං වෙඩි තියාගෙන තියාගෙන යන තත්වෙට පත් වුනාම හරිද උඹ කියන්නෙ ? උඹ හිතනවට වඩා හොඳ ලක්ශණ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙනව උඹට ලංකාවෙ මිනිස්සු එක්ක ලොකු වෛරයක් තියෙනව ඉතිං උඹට නරක පේන්නෑ උඹ ඉතිං හිතන්නෙ සුද්දො මාර හොඳයි අපි උන්ව එහෙම්පිටිංම කොපි කරන්න ඕනෙ අපි මාර ගෝත්රිකයො කියල. පොඩ්ඩක් සුදු මහත්තුරුම cognitive biases ගැන ලියපුව කියෝල බැලුවොත් හොඳයි කියල උඹට හිතිල නැද්ද ?
මම උබ ඔය කියන මතේ නැ.. සුද්දා හරියි කියලා මම කියන්නේ නැ.. ලංකාවේ මිනිස්සුන්ට මානසික පීඩනය අඩුයි.. ඒ වෙන මොකවත් නෙමෙයි, ජිවිතේ ගෝල එකක් නැ. ප්රශ්න නැ.. හැමදේම ෂුවර්.. ඒ නිසා මනස රිලැක්ස්. එත් පිට රටවල මේ තත්වය මිට වෙනස්. තමන් කොච්චර් සල්ලි හම්බ කලත් එක මොහොතකින් හැමදේම කඩා වැටෙන්න පුළුවන්. මානසික ආතතිය, ජිවන රටාව ජිවිතේ ගෝල් මේවා හරිම ටෙන්ෂන්.. ලංකාවේ සියට කීයක්ද කියපන් ජොබ් සෙකියුරිටි එකක් නැ කියන්නේ. ආණ්ඩුවේ නම් 1000%ක් ජොබ් ෂුවර් මැරෙනකන්.. එත් අනිත් රටවල එහෙම නැ. ජිවත් වෙනවා කියන්නේ සැහෙන ගේමක්. ඒ නිසා ඒ මිනිස්සුන්ට ආයේ මැරුණට පස්සේ වෙන දේට වඩා මැරෙනකන් ජිවත් වෙන එකට හිත යොමු කරනවා වැඩියි.. උබ කිව්වා අර ඉස්කොලා වලට පැනලා වෙඩි තියන එකත් ඒ වගේ තමා. මානසික ආතතිය ලංකාවේ උන්ට වඩා මෙහෙ උන්ගේ වැඩියි.. ලංකාවේ මොනාද බන් තියන ප්රශ්න.. ගෙයක් දොරක් නැ කියලත් ආණ්ඩුවට බනින්නේ. ක්යපු ගමන් සජිත් හදලා දෙනවා. ලංකාවේ උන් ජිවත් වෙන්නේ පට්ටා රිලැක්ස් එකකින් අනුන්ගේ සල්ලි වලින්. වෙන රටක ඔය තරම් නායක තිබ්බානම් රටක් හැටියට ෆේල්.. එත් ලංකාවේ තාම මිනිස්සු ජොලි කරනවා, තේරෙන්නේ නැ වෙන්න යන දේ.. තාමත් හිතන්නේ නිවන් දකින්න.
මාව අම්මයි අක්කයි කැනඩාවට එක්ක යනකොට මට තිබ්බේ ඇදගෙන හිටපු අදුමයි , අතේ ෆ්ලයිට් එකේදී දුන්න රස්ක් බිස්කට් දෙකයි විතරයි.. මම කැනඩාවේ මුල් අවුරුදු දෙක ඉගෙන ගත්තේ, සිංහල දොස්තර මහත්තයෙක්ගේ දරුවෝ දෙන්නෙක් දවල්ට ඉස්කෝලේ ගිහින් හවස ගෙදර ආපුවහම ඒ ගෙනා පොත් බලලා. ඒ සිංහල පවුල මට කිසිදාක අමතක වෙන්නේ නැ..උබ පරම්පරා සල්ලිකාරයෙක් නේද
දියුණුව අර්ථකථනය කරපන්. දියුනුව් කියන්නේ යුරෝපේ, චිනේ, ඇමෙරිකාවේ, ජපානේ හදපු බඩු ණයවෙලා ලංකාවට ගෙනත් එව්වාවලින් නිවන් යන්න බලන එක නෙමෙයි..
මාව අම්මයි අක්කයි කැනඩාවට එක්ක යනකොට මට තිබ්බේ ඇදගෙන හිටපු අදුමයි , අතේ ෆ්ලයිට් එකේදී දුන්න රස්ක් බිස්කට් දෙකයි විතරයි.. මම කැනඩාවේ මුල් අවුරුදු දෙක ඉගෙන ගත්තේ, සිංහල දොස්තර මහත්තයෙක්ගේ දරුවෝ දෙන්නෙක් දවල්ට ඉස්කෝලේ ගිහින් හවස ගෙදර ආපුවහම ඒ ගෙනා පොත් බලලා. ඒ සිංහල පවුල මට කිසිදාක අමතක වෙන්නේ නැ..

ඒක මම පිලිගන්නවා. හැබැයි උබලා රටක් හැටියට ඔය ජිවත් වෙන රටාව ගෙඅන්නේ බෝරෝව්ඩ් මනි වලින්.. ඔය බබල් එක දවසක පුපුරපුවහම උබලට අල බතලවත් නැති වෙනවා. මතකද කාලයක් මිරිස් බස්වල ගෙනියන්න තහනම්. හාල් හුන්ඩු දෙකට වඩා ලග තියාගන්න බැ. බුමිතෙල් ගද ගහන රෙදි මීටරේ ගන්න සමුපේ පෝලිමේ ඉන්න ඕනා.. මේ කාලේ ආයේ අනිවාර්යෙන් එනවා. එකට දැන් ඉන්න ලංකාවේ සමාජේ කිසි විදියකට රෙඩි නැ. එහෙම ඕනා නැ අඩු තරමේ ඉන්ටනෙට් නැති උනොත් කියුබාව වගේ, උබලගේ රටේ බාගයක් පිස්සු හැදිලා මැරෙනවා.හැම රටකම මිනිස්සු ජීවිතේ ගැන එකම විදිහට දැකිය යුතු නෑ
දැන් උබලාගේ රට මනසින් දියුණුද? එක මට කියපන්. සල්ලි බිල්ඩින් දියුණුව නෙමෙයි කියලා මමත් පිලිගන්නවා. උබලා කියන මානසික දියුණුව උබලට තියෙනවා නම් බස් එකක්, කෝච්චියක් පබ්ලික් ප්ලේස් එකකට ගිහින් බලහන් මානසික දියුණු ශ්රී ලාංකිකයන්ගේ හැසිරීම.
අබුද්ධස්ස කාලේ උඔල වගේ මිනිස්සුන්ගේ දියුණුව තාක්ෂණික දියුනුවට විතරක් කොටු වෙලා තියෙන්නේ. එක නිසා උඔලගේ මොලවල යහපත් අාකල්ප වගේම යහපත් මානසික දියුණුව කියන එක මොට වෙලා. බෞද්ධ ප්රතිපත්ති නියම විදිහට අාරක්ෂා කරණවනන් අපිට දියුනුයි කියන රටවලට වඩා ඉදිරියට යන්න පුලුවන් මොකද එකෙන් මානසික සංවර්ධනය අැතිවෙනවා. දියුනුව කියන්නේ පාරවල්, බිල්ඩින් හදන එක විතරක් නෙමේ . එ්ත් එක්කම මිනිස්සුන්ගේ යහපත් අාකල්ප දියුණුවෙන්න ඔනී. මම අදහස් කලේ මානසෙහි දියුනුව ගැන.
දැන් උබලාගේ රට මනසින් දියුණුද? එක මට කියපන්. සල්ලි බිල්ඩින් දියුණුව නෙමෙයි කියලා මමත් පිලිගන්නවා. උබලා කියන මානසික දියුණුව උබලට තියෙනවා නම් බස් එකක්, කෝච්චියක් පබ්ලික් ප්ලේස් එකකට ගිහින් බලහන් මානසික දියුණු ශ්රී ලාංකිකයන්ගේ හැසිරීම.
අපි කැනඩා ගියේ ආතල් ගන්න නෙමෙයි. ජිවිතේ බේරගන්න.. උබලා අපිට යන්න කිව්වා. මගේ අප්පව කඩේට දාල දොර වහලා පෙට්රල් දාලා ගිනි තිබ්බා.. අන්න එහෙමයි උනේ.. මේ තරමින් හරි අපි ජිවත් වෙන්නේ, එදා සුද්දා අපිව බාරගත්තු නිසා. මම මගේ ජිවිතේ තියන තාක් කල් කැනඩා කියන රටට ලොයල්. ඒ මගේ දෙවෙනි ගෙදර. ඒ මිනිස්සු ජාතිබේද, හමේ පාට බැලුවේ නැ. උබලා රෝහිනියා උන් එලෙව්වා විදිය දැක්කම මට හිතුනා 80 ගණන්වල ලංකාව මොන තරම් කාලකන්නි තැනක් වෙන්න ඇතිද කියලා.උඹලට කැනඩාවෙ යන්ඩ සල්ලි තියෙනව. අඳින්ඩ ඇඳුමක් නෑ. කන්ඩ දෙයක් නෑ![]()
අපි කැනඩා ගියේ ආතල් ගන්න නෙමෙයි. ජිවිතේ බේරගන්න.. උබලා අපිට යන්න කිව්වා. මගේ අප්පව කඩේට දාල දොර වහලා පෙට්රල් දාලා ගිනි තිබ්බා.. අන්න එහෙමයි උනේ.. මේ තරමින් හරි අපි ජිවත් වෙන්නේ, එදා සුද්දා අපිව බාරගත්තු නිසා. මම මගේ ජිවිතේ තියන තාක් කල් කැනඩා කියන රටට ලොයල්. ඒ මගේ දෙවෙනි ගෙදර. ඒ මිනිස්සු ජාතිබේද, හමේ පාට බැලුවේ නැ. උබලා රෝහිනියා උන් එලෙව්වා විදිය දැක්කම මට හිතුනා 80 ගණන්වල ලංකාව මොන තරම් කාලකන්නි තැනක් වෙන්න ඇතිද කියලා.

අපි කැනඩා ගියේ ආතල් ගන්න නෙමෙයි. ජිවිතේ බේරගන්න.. උබලා අපිට යන්න කිව්වා. මගේ අප්පව කඩේට දාල දොර වහලා පෙට්රල් දාලා ගිනි තිබ්බා.. අන්න එහෙමයි උනේ.. මේ තරමින් හරි අපි ජිවත් වෙන්නේ, එදා සුද්දා අපිව බාරගත්තු නිසා. මම මගේ ජිවිතේ තියන තාක් කල් කැනඩා කියන රටට ලොයල්. ඒ මගේ දෙවෙනි ගෙදර. ඒ මිනිස්සු ජාතිබේද, හමේ පාට බැලුවේ නැ. උබලා රෝහිනියා උන් එලෙව්වා විදිය දැක්කම මට හිතුනා 80 ගණන්වල ලංකාව මොන තරම් කාලකන්නි තැනක් වෙන්න ඇතිද කියලා.