salli walata ne ban serama
Slitt Informatic ehema hondai neda ??
මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ...
degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ...![]()




මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ...
degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ...![]()
උඹලගෙ feminists ලට අනුව කොච්චරද මන්ද ප්රතිශතයක් ගෑණු අයව ගන්න එපෑ ඒ වගේ රස්සාවලට ඉතිං උන්ට චාන්ස් එක 
උන්ට අවුලක් නෑනෙඋඹලගෙ feminists ලට අනුව කොච්චරද මන්ද ප්රතිශතයක් ගෑණු අයව ගන්න එපෑ ඒ වගේ රස්සාවලට ඉතිං උන්ට චාන්ස් එක
![]()

Mage feminist theory eke nam ehema ekak na.
Job ganna sexually eka adala na![]()
This is the truth. Goverment campusda privateda kiyala wenasak ne.කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.
ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.
ඒ වුනාට එහෙම සීන් එකක් තියෙනවනෙ. ආරක්ශිත ජොබ් වලට ගෑණු මෙච්චර ප්රතිශතයක් ගන්න ඕනෙ කියල
පොල් කඩන්න ඉගෙන ගනිං මං ඉගෙන ගන්නව
ගහකට 100
දවසට ගස් 50 කැඩුවොත් 5000
ගස් 100 කඩන උන් ඉන්නව
ගස් 50 හාෆ් ඩේ ඊට පස්සේ නැවා ෆ්රී එකේ ඉන්නහ්හ් පුළුවන් ස්ට්රෙස් නෑ
5000 ගානේ දවස් 20 වැඩ කළා කියන්නේ ලක්ෂයක් සතියට දවස් 2ක් නිවාඩු
කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.
ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.