සිස්ස මර්දනයෙන් බිදක් !
සිස්ස මර්දනයෙන් බිදක් !
ඔන්න අර කැට සීන් එකට එකී ඇමතිතුමාට විරුද්ධ වෙන්න සරසවි සිසුන් හදනවලු. ඒ කැට කතාවනම් අවුල් තමයි. ඉතින් අපි බලමු එරෙහි වෙන විදි. පලමුවෙන්ම ඇමතිතුමාට ලිඛිතව දැනුම් දෙන්න පුලුවන් අදාල කරුණු සමග, කැට වලින් වෙන්නෙ මෙහෙම දෙයක් කියලා. එහෙමත් බැරි නම් මාධ්‍ය සාකච්ඡාවක් කැදවලා ඔය පිලිබද සන්වාදෙකට යන්න පුලුවන්. එහෙමත් බැරිමනම් නීතිමය පැත්තෙන් පියවරක් ගන්න පුලුවන්. ඉතින් මේහෙම වෙයි කියලා හිතන්න තරම් හරකෙක්ද ?
නැත මිතුර නැත. මෙසේ කිරීමෙන් කොහොමද දෙයියනේ ප්‍රශ්නයක් හදන්නෙ ? අන්තරේ ඕවට නැගී හිටිනවා කියලා මාධ්‍ය හරහා පෙන්නගන්නෙ ? ඉතින් එයාල කරන්නෙ ලේ හැලුණත් පාර දිගේ කියලා පා ගමනක් යන එක. වටේම කැම්පස් වල ලමයිගෙ ඉගෙනුම නවත්තලා එදාට එන්න ඕන අර පා ගමනට ! ඉතින් ඔහොම ආවම අර ඉස්කොලෙ කාලෙ ටීචගෙ සාරියෙ එල්ලිලා ආව සුදු බෝල බබාලට (දැන් නම් කොන්ඩෙ එහෙම වවල ඉන්නේ) හෙනම මොරාල් එකක් එනව. ඉතින් බැරියර් කඩන් ගිහින් පොලීසියෙන් හමුදවෙන් ගුටි කනවා.
ඔන්න දැන් තමයි කියන්න පුලුවන් වෙන්නෙ "මෙන්න සිස්ස මර්දනය කරනවෝ" "මෙන්න ප්රජාතන්ත්රවාදය කනවෝ" කියලා. ඕකට නම් අපේ ගම් වල කියන්නෙ ඉල්ලන් කනවා කියලා. ඉතින් මාසේට දවස් දෙක තුනක් ඔහොම පෙලපාලියි අරකයි මේකයි ගියාම 80% නැතුව විභාගයට මූන දෙන්න බැරි වෙනවා.
ඕක තමයි දෙවෙනි පියවර. දැන් අලුත් සටන් පාඨයක් enter වෙනවා මිතුරනි. "අධ්‍යාපනයේ මලගම 80% ද?" " නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් අපේ ආච්චිගේ රෙද්දත් රැක ගැනීමට පෙල ගැසෙමු !" ලගකදි ඔය ප්‍රශ්නෙ හැම කැම්පස් එකකින්ම වගේ ඇහෙන්න ලැබුනානෙ. ඉතින් සයිටම් අරගලෙත් ඉවර එකේ 80% වත් ඇදල අරන් ගොඩ යන්න බලමු !
අදත් පිටපත - චූටි පුතා